නාමල් රාජපක්ෂට ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

