6 ශ්‍රේණියට ඇතුළත් වීමේ කඩඉම් ලකුණු සහ ගුරු පත්වීම්: 2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. මේ අතර, උපාධිධාරී ගුරු බඳවා ගැනීම් සඳහා පාසල් මනාප ඉදිරිපත් කිරීමේ මාර්ගගත (Online) පද්ධතිය අද (නොවැම්බර් 18) විවෘත කෙරේ.

