Friday, November 13, 2026
HomeWORLDදැඩි මීදුම සිදුකළ මාරක අනතුර

දැඩි මීදුම සිදුකළ මාරක අනතුර

Published on

බල්ගේරියාවේ යැම්බෝල් ප්‍රදේශයේ හටගත් දැඩි මීදුම් සහිත තත්ත්වයක් හේතුවෙන්, ඒ අවට පිහිටි අධිවේගී මාර්ගයක රථවාහන එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 11 දෙනෙකු මියගොස්  50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මංතීරු 6ක රථවාහන එකිනෙක ගැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අගනුවර වන සෝෆියා සහ නැගෙනහිර බර්ගස් නගරය සම්බන්ධ කරන මෙම ප්‍රධාන අධිවේගී මාර්ගයේ දෙදිශාවටම වාහන විශාල ප්‍රමාණයක් එකිනෙක ගැටී ඇති අතර, ඉන් වාහන රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වේ.

අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් පැවතී ඇති අතර, දෘශ්‍යතාව මීටර් 50කටත් වඩා අඩු මට්ටමක පැවති බව පැවසේ.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

මීළග වාරිකය සඳහා IMF විධායක අනුමැතිය හෙට අයවැයෙන් පසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය...

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව,...

ජාත්‍යන්තර නීති කඩන රටවලට අමෙරිකානු හමුදා ආධාර නැති වෙයිද ?

අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා...