Friday, November 13, 2026
HomeSPORTබස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව රාජකීය විදුහලට

බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව රාජකීය විදුහලට

Published on

2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව තිබේ.

පසුගිය ඔක්තෝබර් 07 සහ 08 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්‍රයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ ප්‍රමුඛ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වයස අවුරුදු 10, 12, 14, 16 සහ 20 යන සියලුම ප්‍රධාන වයස් කාණ්ඩවල ශූරතා දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි.

එමෙන්ම වයස අවුරුදු 08න් පහළ කාණ්ඩයේ අනුශූරතාව ද දිනාගැනීමට ඔවුන් සමත්ව තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලි ඉතිහාසයේ සමස්ත ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය රාජකීය විදුහලේ චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

ධනංජය 14වැනි ටෙස්ට් ශතකය රැස්කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 14වැනි ටෙස්ට්...

පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි...

රුමේෂ් තරංග World Athletics Athlete of the Year සටහනේ 8වැනි ස්ථානයට

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 'ලෝක මලල ක්‍රීඩා වසරේ ක්‍රීඩකයා'...