Saturday, November 14, 2026
HomeSPORTකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Published on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

තරගය අද (09) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක), ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක.

පාකිස්තාන කණ්ඩායම: බාබර් අසාම් (නායක), අසාන් අවයිස්, තය්යබ් අරිෆ්, මොහොමඩ් තහා, සවුද් ශකීල්, සල්මාන් අගා, ගාසි ගෝරි, අරෆත් මිංහාස්, රසාඋල්ලා, මොහොමඩ් අබ්බාස්, සාකිබ් ඛාන්.

Latest articles

අමෙරිකාවට නව AI ලොක්කෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ නව කෘත්‍රිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට...

පියාසර කළ හැකි ටෙස්ලා මෝටර් රථයක් එළිදක්වයි

පියාසර කිරීමේ හැකියාවක් සහිත නව මෝටර් රථයක් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්...

තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක්

ඇපල් සමාගම විසින් අලුතින්ම වෙ‍ළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්‍යශීලී දුරකථනය වන...

යුදගිනි මැද මල් පිපුණු ආදරය – ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට

විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන්...

More like this

ධනංජය 14වැනි ටෙස්ට් ශතකය රැස්කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 14වැනි ටෙස්ට්...

පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි...

බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව රාජකීය විදුහලට

2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව...