ITN විරෝධතා දැඩි වේ… සභාපතිනිය පසු බසී.. ජනපති මැදිහත් වෙයි..

ස්වාධීන රූපවාහිනියේ සේවක විරුද්ධතාව හමුවේ දැඩි ස්ථාවරයක සිටි එහි සභාපතිනිය සාකච්ඡා සදහා ඵන්නැයි ITN සුරැකීමේ සංවිධානයට ඉල්ලීම් කොට අැත.

මේ වන විට ක්‍රියාකාරීන් 13 දෙනෙකුගේ වැඩ තහනම් කොට අැති අතර තවත් 400 දෙනෙකු සේවයෙන් ඉවත් කරන බවට තර්ජන කර ඇතැයි සේවකයන් කියති.

මෙම ගැටලුවට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වීමත් සුලු පිරිසක් හැර සමස්ත සේවකයන්ම විරෝධතාවට ඵක්වීමත් ඵයට හේතු වී අැතැයි වාර්තා වෙයි.

ඵ් අනුව අද පෙරවරුවේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපතිවරයා විසින් ස්වාධීන රූපවාහිනියට නිසි බලධාරියකු පත් කිරීමට සුදානමක් අැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *