ITN අංශ ප‍්‍රධානියාට සේවිකාවෝ වටකර පහර දෙති.. ප‍්‍රවෘත්ති විකාශ ඇණහිටීමේ තත්වයක්..

අද දහවල් පොලිස් අාරක්ෂාව යටතේ අායතනයට අැතුල් වී අැති ස්වාධීන රූපවාහිනියේ හිටපු අංශ ප‍්‍රධානියෙකුට සේවිකාවන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ කළමනාකාරිණිය හැර ප්‍රවෘත්ති අංශයේ සියලුම සේවකයින් රාජකාරිවලින් ඉවත්ව සිටිව බවද වාර්තා වෙයි.

ඇතිව තිබෙන තත්වය තුල ඉදිරි ප්‍රවෘත්ති විකාශන අැණහිටීමේ තත්වයක්ද උද්ගතව අැතැයි සදහන්ය.

-lanka c news ඇසුරෙනි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *