IMF සමග සාකච්ඡාවකට මංගල ඇමෙරිකාවට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡා සඳහා එක්විමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා එළැඹෙන 14 දා සිට 16 දා දක්වා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට යෑමට නියමිතව තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ පසුගියදා ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල අරමුදල අදළ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා කල්දැමිමටත් කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *