Menu

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුවේ අතුරු තහනම 10 දා තෙක් දිගුකරයි

December 7, 2018

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු කර තිබේ.

ඊයේ දිනයේදී එම තහම හෙට (08දා) තෙක් දිගුකරමින් පෙත්සම් විභාග කිරීම අද දිනටත් සිදුකිරිමට සත් පුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.

කෙසේ වෙතත් එම අතුරුතහනම යළිත් එළැඹෙන 10 දා තෙක් දිගුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කෙරිණ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක