Menu

මහින්ද-රාජිත සාකච්ජාවක..

December 7, 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා අතර හදිසි සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

දුරකතනය ඔස්සේ දෙදෙනා සාකච්චා කර ඇති අතර එසේ සාකච්චා වූ කරුණු මොනවාදැයි වාර්තා නොවෙයි.

මෙම විශේෂ සාකච්චාව සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක