Menu

19 සංශෝධනයේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම්..ජනපතිගෙන් නිවේදනයක්..

December 6, 2018

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කෙසේ වෙතත් එය සිදුවිය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවත් එම නිවේදනයේ දැක්වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක