Menu

ජනපතිගේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම දීර්ඝ කරයි

December 6, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක