Menu

චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් කපා දමයි.. මහ ලේකම්ට සැරට අමතයි..

December 6, 2018

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රැස්වීම හා සමස්ථ ලංකා කාරක සභාව තමනට දැනුමේ නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂ මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ.

මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇහ විමසා ඇත්තේ මෑතකදී සිදු වූ ශ‍්‍රීලනිප කටයුතු සදහා තමනට ආරාධනා නොකලේ කුමන හේතුවක් මතද කියායි.

එම අවස්ථා දැනුම් නොදීමට හේතු දැන ගැනීමට කැමති බවත් සදහන කරන ඇය තමන් තව දුරටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරිය බවත් සිහිපත් කර ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක