Menu

එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්..

November 29, 2018

බැඳුම්කර මංකොල්ලයෙන් කෝටි ගණනින් මුදල් ගත් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළු මන්ත‍්‍රීවරුන් 109 දෙනකු සිටින බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපති විසින් මෙම නම් හෙළි දරවු කල පසු ඔවුන්ට දේශපාලනය අතහැරීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.

අර්ජුන මහේන්ද්‍රන් අද හෙටම අත්අඩංගුවට ගන්නා බවත් ඉන් පසු ඔහුගෙන් එම සියළු රහස්‌ හෙළි වන බවත් කී ඇමතිවරයා යහපාලන ආණ්ඩුව අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට නොගත්තේ ඒ නිසා යයිද කියා සිටියේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක