Menu

ස්කොට්ලන්තය හා ශ‍්‍රී ලංකාව අතර එක්දින තරගාවලියක්..

November 27, 2018

2019 එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්තය අතර එක්දින තරගාවලියක් පැවැත්වීමට මේ වන විට සැලසුම් කොට තිබෙනවා.

තරග 02කින් යුත් මෙම තරගාවලිය ලබන වසරේ මැයි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර ස්කොට්ලන්තය ලෝක කුසලානය සදහා සුදුසුකම් නොලැබුවත් ලෝක කුසලානය සදහා සහභාගි වන සංචිතය පරීක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට මෙය මහගු අවස්ථාවකි.

පසුගිය එක්දින තරග ශ‍්‍රී ලංකා පිළට එතරම් යහපත් නොවුවත් එංගලන්තය සමග පැවැති අවසන් තරගය වාර්තාගත ලකුණු 219කින් ජයගැනිමට ශ‍්‍රී ලංකාව සමත්විය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක