Menu

කාසියේ වාසිය එංගලන්තයට..ධනුෂ්ක ඇතුළට..

November 23, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැදවා ඇති අතර අකිල ධනංජය වෙනුවට ලක්ෂාන් සදකැන් කණ්ඩායම කැදවා ඇත.

එංගලන්ත කන්ඩායමේද වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර ජොනී බෙයාර්ස්ටො සහ ස්ටුවට් බෝර්ඩ් කන්ඩායමට කැදවා ඇත.

Sri Lanka (Playing XI): Dimuth Karunaratne, Danushka Gunathilaka, Dhananjaya de Silva, Kusal Mendis, Angelo Mathews, Roshen Silva, Niroshan Dickwella(w), Dilruwan Perera, Suranga Lakmal(c), Lakshan Sandakan, Malinda Pushpakumara

England (Playing XI): Rory Burns, Keaton Jennings, Jonny Bairstow, Joe Root(c), Ben Stokes, Jos Buttler, Moeen Ali, Ben Foakes(w), Adil Rashid, Jack Leach, Stuart Broad

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක