Menu

ධනුෂ්ක තෙවැනි තරගයට කැදවයි..

November 21, 2018

එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක ඇතුලත් කර ඇත.

විශ්වාසදායී ආරංචි මාර්ග පවසන්නේ ඔහු බොහෝ දුරට තෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක