Menu

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා..

November 11, 2018

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත වීම හේතුවෙන් දින 14ක් ඇතුලත පරීක්ෂණයක් පවත්වන බව අයි.සී.සි ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ප්‍රතිඵල ලැබෙන තුරු ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමට තවදුරටත් අවස්ථාව ලබාදී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක