Menu

රොෂෙන් සිල්වා ඉවතට විසිිවෙයි..අද තරගය ක‍්‍රිඩා කරන කණ්ඩායම් මෙන්න..

November 6, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාතයන්තර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිගු කලකට පසුව කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරු ලෙස අද තරගයට ක‍්‍රීඩා කරන අතර මැද පෙළ පිතිකරු රොෂෙන් සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇත.

England: 1 Rory Burns, 2 Keaton Jennings, 3 Moeen Ali, 4 Joe Root (capt.), 5 Ben Stokes, 6 Jos Buttler, 7 Ben Foakes (wk), 8 Sam Curran, 9 Adil Rashid, 10 Jack Leach, 11 James Anderson

Sri Lanka: Kaushal Silva, Dimuth Karunaratne, Kusal Mendis, Dinesh Chandimal(capt), Angelo Mathews, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Dilruwan Perera, Akila Dananjaya, Suranga Lakmal, Rangana Herath

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක