Menu

පැතුම් නිස්සංක රෝහල් ගත කරයි..

October 31, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග මෙවන විට පැවැත්වෙන පළමු දෙදින තරගයේ දෙවැනි දිනයේ ෂොට් ලෙග් හි පන්දු රකිමීන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පැතුම් නිශ්ශංකගේ හිසේ පන්දුව වැදිම නිසා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

දගපන්දු යවන ක‍්‍රිඩක නිශාන් පීරිස්ගේ පන්දුවකටජොස් බට්ලර් විසින් එල්ල කල පහරක් මෙසේ ඔහුගේ හිසේ වැදි තිබේ.

ඔහුව මෙ වන විට රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක