Menu

ශ‍්‍රී ලංකා පිළෙන් සාර්ථක ආරම්භයක්..

October 30, 2018

ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කන්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පුහුණු තරගයේ කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කන්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 99ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙන කෞෂාල් සිල්වා හතරේ පහර 09ක් සමග ලකුණු 62ක් ලබා සිටින අතර නායක ළහිරු තිරිමාන්න ලකුණු 34ක් ලබා සිටියි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක