Menu

කාසියේ වාසිය තිසරට..කමිදුට විස්සයි 20 වරම්..

October 27, 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම විස්සයි 20 තරගයේ කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කලේය.

යොවුන් ක‍්‍රිඩක කමිදු මෙන්ඩිස් හට මංගල විස්සයි විස්ස වරම් හිමිව ඇති අතර අවසන් එක්දින තරගයේ ක‍්‍රිඩා නොකල ලසිත් මාලිංග කණ්ඩායමට කැදවා ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම

1 Niroshan Dickwella (wk), 2 Kusal Mendis, 3 Dinesh Chandimal, 4 Dhananjaya de Silva, 5 Dasun Shanaka, 6 Thisara Perera (capt.), 7 Kamindu Mendis, 8 Isuru Udana, 9 Lasith Malinga, 10 Amila Aponso, 11 Lakshan Sandakan

එංගලන්ත කණ්ඩායම

1 Jason Roy, 2 Jos Buttler (wk), 3 Alex Hales, 4 Eoin Morgan (capt), 5 Joe Denly, 6 Ben Stokes, 7 Moeen Ali, 8 Chris Jordan, 9 Liam Plunkett, 10 Adil Rashid, 11 Tom Curran

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක