Menu

‘විජේකලා හිරේ හිටියට වඩා වෙලාවක් කුසල් මෙන්ඩිස් විකට් එකේ ඉන්නවා‘ – පැයෙන් ඇප ලැබුණු විජේකලා බුකිය කළඹයි (PHOTOS)

October 8, 2018

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ඉකුත්දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට පැයක් යාමටත් මත්තෙන් ඇප නියම කිරීම සම්බන්ධව සමාජ ජාලා තුල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ නිර්මාණ කිහිපයක්.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක