Menu

කාර් දිහා බලන්නත් බැරිවෙයි..සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට..

August 21, 2018

සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වසර හතක් තිස්සේ අය කළ බදු මුදල එකවර ගෙවීමට අදාලව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් නිසා සුඛෝපභෝගී මෝටර් රථ මිලද ඉහළ ගොස් ඇත.

එන්ජින් ධාරිතාව 1800 ට වැඩි පෙට්‍රල් වාහන,එන්ජින් ධාරිතාව 2300 ට වැඩි ඩීසල් මෝටර් රථ හා කිලෝ වොට් 200 ට වැඩි ඉලෙක්ට්‍රික් වාහන වල මිල මේ අනුව වැඩි වී තිබේ.

මෙතෙක් කල් සුඛෝපභෝගී මෝටර් රථවලට පළමු වසරේ රුපියල් 175,000 සිට වසරින් වසර අඩුවල ලෙස වසර හතක් බදු අය කළේය.

නව ක්‍රමය යටතේ වසර 7 ක බදු මුදල් එකරවර ගෙවීමට සිදු වන නිසා වාහන මිල එම බද්ධට එකතු කිරීමට වාහන ආනයනකරුවෝ තීරණය කර තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක