Menu

තිරුපති සිට පැමිණි හිටපු ජනපති මහින්ද හෙට විවෘත කරන සුපිරි වෙළදසැල මෙන්න(PHOTO)

March 1, 2018

ඉන්දියාවේ තිරුපති කෝවිලේ දින දෙකක වන්දනා කටයුතු සඳහා සහභාගි වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28දා) නැවතත් දිවයිනට පැමිණියහ.

රාත්‍රී 10.30 ට පමණ ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ළඟා වූහ.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ(02 වැනිදා ) තලවතුගොඩ ප‍්‍රදේශයේ පිහිටි ‘TRENDY THE BUDGET MART’ නම් සුපිරි වෙළදසැලක් විවෘත කිරීමේ උත්සවයකටද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක