Menu

Breaking News » ක්‍රීඩා

නායකත්වය මාලිට..අසේල,ධනුෂ්ක,සීකු සමගින් නවසීලන්තය එරෙහිව නම් කල ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න..

නායකත්වය මාලිට..අසේල,ධනුෂ්ක,සීකු සමගින් නවසීලන්තය එරෙහිව නම් කල ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න.. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද නම්කෙරුණු අතර එහි නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇත. මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න ධනුෂ්ක ගුණතිලක හා සීකුගේ ප‍්‍රසන්න එම සංචිතයට කැදවා ඇත. ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබේ.

ලසිත් මාලිංගට එක්දින හා විස්සයි 20 නායකත්වය..

ලසිත් මාලිංගට එක්දින හා විස්සයි 20 නායකත්වය.. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග එක්දින හා විස්සයි 20 ජාතික කණ්ඩායමේ නායකත්වට පත්කර තිබේ. මීට පෙර දිනේෂ් චන්දිමාල් එම අකෘති දෙකෙහිම නායකත්වය දැරූ අතර උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල පත්කර ඇත.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අවසන් මහා තරගයට..

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අවසන් මහා තරගයට.. මේ දිනවල පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13දා) බංග්ලාදේශය සමඟ පැවැති අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. එහිදී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර පැවැති දෙවැනි … "ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අවසන් මහා තරගයට.."

අකිලගේ පන්දුයැවිම අත්හිටුවයි..

අකිලගේ පන්දුයැවිම අත්හිටුවයි.. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව තහවුරුවීම හේතුවෙන් ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

එක් දගයකු පමණක් ඇතුළත් කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව නම් කළ නවසීලන්ත සංචිතය මෙන්න..

එක් දගයකු පමණක් ඇතුළත් කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව නම් කළ නවසීලන්ත සංචිතය මෙන්න.. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා 13 දෙනෙකුගෙන් යුත් නවසිලන්ත සංචිතය නම් කර ඇති අතර පාකිස්තානු කන්ඩායම සමග පැවැති තරගාවලියේ අවසන් තරගයේ විශිෂ්ට දස්කම් දැක්වූ විල් සමර්විල් එම සංචිතයෙන් ඉවත් කර ඇත. එම කණ්ඩායමට එක් දගපන්දු යවන්නකු පමණක් ඇතුළත්ව ඇත. ඉන්දියානු ඒ කණ්ඩායම සමග පැවැති තරගයේ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු විල් යන්ග් නවසීලන්ත … "එක් දගයකු පමණක් ඇතුළත් කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව නම් කළ නවසීලන්ත සංචිතය මෙන්න.."

ගුණතිලක දෙවැනි ඉනිමේදි ගොඩ යයි..පිතිකරුවන් 05ක් බිංදුවට යද්දි මැතිව්ස්ගෙන් ශතකයක්..

ගුණතිලක දෙවැනි ඉනිමේදි ගොඩ යයි..පිතිකරුවන් 05ක් බිංදුවට යද්දි මැතිව්ස්ගෙන් ශතකයක්.. නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව නේපියර්හිදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ‍ඊ‌යේ(9 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය. මුල් ඉනිමේදී ලකුණු 210 න් නතර වූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව නවසීලන්ත ක්‍රිකට් … "ගුණතිලක දෙවැනි ඉනිමේදි ගොඩ යයි..පිතිකරුවන් 05ක් බිංදුවට යද්දි මැතිව්ස්ගෙන් ශතකයක්.."

මාලිංග හා මැතිව්ස් අයි.පී.එල් ඉහළම ලංසු සිමාවේ කාණ්ඩයට යයි..

මාලිංග හා මැතිව්ස් අයි.පී.එල් ඉහළම ලංසු සිමාවේ කාණ්ඩයට යයි.. 2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දෙසිය ලබන 18 වැනිදා ජායිපුර් හිදි පැවැත්විමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. එ අනුව එම තරගාවලිය සඳහා වෙන්දෙසි කිරිමට නියමීත විදේශිය ක්‍රීඩකයින් 09 දෙනෙකු සඳහා අවම ලංසු සීමාවක් (ඉහළම ලංසු සහිත කාණ්ඩයේ අවමය) නිකුත් කිරිමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. එ අනුව ඉන්දීය රුපියල් කොටි දෙකකට වඩා … "මාලිංග හා මැතිව්ස් අයි.පී.එල් ඉහළම ලංසු සිමාවේ කාණ්ඩයට යයි.."

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානය දිනති..

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානය දිනති.. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති ශ්‍රව්‍යබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල අද (30) සමත් විය. ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ගුර්ගඕන්හිදී අද (30) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 36 කින් ඉන්දීය ශ්‍රව්‍යබාධිත පිල පරාජය කිරීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිල ඕවර 17.5 කදී … "ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානය දිනති.."

කෞෂාල් ඉවතට..තිරිමාන්න ඇතුළට..නවසිලන්ත ටෙස්ට් තරගාවලියේ මුලික සංචිතය මෙන්න..

කෞෂාල් ඉවතට..තිරිමාන්න ඇතුළට..නවසිලන්ත ටෙස්ට් තරගාවලියේ මුලික සංචිතය මෙන්න.. නවසීලන්තය සමග  15 වැනිදා ආරම්භ කිරිමට නියමීත ටෙස්ට් තරගාවලිය සඳහා වු සහභාගි විමට නියමීත ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ සංචිතය සඳහා තෝරා ගැනිම සඳහා අසන්ත ද මෙල් ගේ සභාපතිත්වයෙන් අභිනවයෙන් පත්වු තේරිම් කමීටු මුලිකව ක්‍රීඩකයින් 18 දෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි. මේ අනුව මෙම සංචාරය සඳහා එංගලන්ත සංචාරයේදි අසාර්ථක … "කෞෂාල් ඉවතට..තිරිමාන්න ඇතුළට..නවසිලන්ත ටෙස්ට් තරගාවලියේ මුලික සංචිතය මෙන්න.."

එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්..

එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්.. බැඳුම්කර මංකොල්ලයෙන් කෝටි ගණනින් මුදල් ගත් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළු මන්ත‍්‍රීවරුන් 109 දෙනකු සිටින බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි. අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපති විසින් මෙම නම් හෙළි දරවු කල පසු ඔවුන්ට දේශපාලනය අතහැරීමට සිදුවන බවද ඔහු සදහන් කලේය. අර්ජුන මහේන්ද්‍රන් අද හෙටම අත්අඩංගුවට ගන්නා බවත් ඉන් පසු ඔහුගෙන් එම සියළු රහස්‌ … "එජාපය බැදුම්කර බහුතරය පෙන්වයි..බැදුම්කර කොල්ලයෙන් මුදල් ගත් මන්ත‍්‍රීන් 109ක්.."

ස්කොට්ලන්තය හා ශ‍්‍රී ලංකාව අතර එක්දින තරගාවලියක්..

ස්කොට්ලන්තය හා ශ‍්‍රී ලංකාව අතර එක්දින තරගාවලියක්.. 2019 එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්තය අතර එක්දින තරගාවලියක් පැවැත්වීමට මේ වන විට සැලසුම් කොට තිබෙනවා. තරග 02කින් යුත් මෙම තරගාවලිය ලබන වසරේ මැයි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර ස්කොට්ලන්තය ලෝක කුසලානය සදහා සුදුසුකම් නොලැබුවත් ලෝක කුසලානය සදහා සහභාගි වන සංචිතය පරීක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට මෙය මහගු අවස්ථාවකි. පසුගිය … "ස්කොට්ලන්තය හා ශ‍්‍රී ලංකාව අතර එක්දින තරගාවලියක්.."

එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්..

එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්.. ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි. ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි. ශ්‍රී ලංකා … "එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්.."

ග්‍රැහැම් ලැබ්‍රොයිගේ ‌තේරීම් කමිටුව ඉවතට..අලුත් කමිටුව ‌මෙන්න..

ග්‍රැහැම් ලැබ්‍රොයිගේ ‌තේරීම් කමිටුව ඉවතට..අලුත් කමිටුව ‌මෙන්න.. ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.ඊ‌යේ පස්වරුවේ එම තේරීම් කමිටුවත් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත්කිරීමට කටයුතු කර තිබේ. නව ක්‍රිකට් තේරීම් කමිටුව – අසන්තාද මෙල් (සභාපති). බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්

කාසියේ වාසිය එංගලන්තයට..ධනුෂ්ක ඇතුළට..

කාසියේ වාසිය එංගලන්තයට..ධනුෂ්ක ඇතුළට.. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැදවා ඇති අතර අකිල ධනංජය වෙනුවට ලක්ෂාන් සදකැන් කණ්ඩායම කැදවා ඇත. එංගලන්ත කන්ඩායමේද වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර ජොනී බෙයාර්ස්ටො සහ … "කාසියේ වාසිය එංගලන්තයට..ධනුෂ්ක ඇතුළට.."

ධනුෂ්ක තෙවැනි තරගයට කැදවයි..

ධනුෂ්ක තෙවැනි තරගයට කැදවයි.. එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක ඇතුලත් කර ඇත. විශ්වාසදායී ආරංචි මාර්ග පවසන්නේ ඔහු බොහෝ දුරට තෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවයි.

වැඩ පෙන්නන්න තව කල් ඔ්නෑ..කුසල් ලකුණු අතර ඉන්නවා..අකිලට තෙවැනි තරගය අහිමි වෙද්දී හතුරුසිංහ කියපු කතාව මෙන්න..

වැඩ පෙන්නන්න තව කල් ඔ්නෑ..කුසල් ලකුණු අතර ඉන්නවා..අකිලට තෙවැනි තරගය අහිමි වෙද්දී හතුරුසිංහ කියපු කතාව මෙන්න.. එංගලන්ත කණ්ඩායම සමඟින් ඊයේ (18දා) මහනුවර පල්ලෙකැලේදී නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජය ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගෙන තවමත් මාස 10ක් පමණක් බවත්, ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී පැහැදිලි යමක් කිරීමට සූදානම්ව ඇති බවත්ය. “එංගලන්තය සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියේදී … "වැඩ පෙන්නන්න තව කල් ඔ්නෑ..කුසල් ලකුණු අතර ඉන්නවා..අකිලට තෙවැනි තරගය අහිමි වෙද්දී හතුරුසිංහ කියපු කතාව මෙන්න.."

අධිවේගී ක‍්‍රිකට් තරගාවලියට උපුල් කැදවයි..

අධිවේගී ක‍්‍රිකට් තරගාවලියට උපුල් කැදවයි.. එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ. ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය. තරංගට අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කරයි. තරගාවලිය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් … "අධිවේගී ක‍්‍රිකට් තරගාවලියට උපුල් කැදවයි.."

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා..

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා.. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත වීම හේතුවෙන් දින 14ක් ඇතුලත පරීක්ෂණයක් පවත්වන බව අයි.සී.සි ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ප්‍රතිඵල ලැබෙන තුරු ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමට තවදුරටත් අවස්ථාව ලබාදී ඇත.

වසර 11කට පසු වාර්තාවක්..බෝල්ට් ගෙන් කඩුලු ත‍්‍රිත්වයක්..

වසර 11කට පසු වාර්තාවක්..බෝල්ට් ගෙන් කඩුලු ත‍්‍රිත්වයක්.. නවසිලන්ත වේග පන්දු යවන ට්රෙන්ට් බොල්ට් කඩුලු ත‍්‍රිත්වයක් වාර්තා කිරීමට මීට සුලු මොහොතක පෙර සමත්වී තිබේ. පාකිස්තානය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී බෝල්ට් මෙම දස්කම් දැක්වීම සමත්වූ අතර ඔහුගේ පන්දු හමුවේ ෆකාර් සමාන්,බාබාර් අසාම් හා මොහොමඩ් හෆීස් දැවී ගියහ. එවැනි දස්කමක් දැක්වූ තෙවැනි එක්දින නවසිලන්ත එක්දින පන්දු යවන්නා ලෙස බොල්ට් වාර්තා අතරට එක්වූ අතර මීට පෙර … "වසර 11කට පසු වාර්තාවක්..බෝල්ට් ගෙන් කඩුලු ත‍්‍රිත්වයක්.."

ලංකාව අසීරු අඩියක..

ලංකාව අසීරු අඩියක.. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්  තරගයේ දෙවැනි දිනයේ සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය.ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 300ක් පිටුපසින් සිටියි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 03ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 1ක් … "ලංකාව අසීරු අඩියක.."

අවසන් තරගයේදී රංගනගෙන් වාර්තාවක්..එංගලන්තය අසීරු අඩියක..

අවසන් තරගයේදී රංගනගෙන් වාර්තාවක්..එංගලන්තය අසීරු අඩියක.. එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවි ලකුණු 113ක් ලබා අසීරු තත්වයක පසුවෙයි. ජොස් බට්ලර් ලකුණු 10ක් හා බෙන් ෆොකස් ලකුණු 5ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියි. තරගයේ තුන්වැනි ඕවරයේ පිට පිටම පන්දු දෙකකදී ජෝ බර්න්ස් සහ මොයින් අලී … "අවසන් තරගයේදී රංගනගෙන් වාර්තාවක්..එංගලන්තය අසීරු අඩියක.."

රොෂෙන් සිල්වා ඉවතට විසිිවෙයි..අද තරගය ක‍්‍රිඩා කරන කණ්ඩායම් මෙන්න..

රොෂෙන් සිල්වා ඉවතට විසිිවෙයි..අද තරගය ක‍්‍රිඩා කරන කණ්ඩායම් මෙන්න.. සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාතයන්තර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිගු කලකට පසුව කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරු ලෙස අද තරගයට ක‍්‍රීඩා කරන අතර මැද පෙළ පිතිකරු රොෂෙන් සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇත. England: 1 Rory … "රොෂෙන් සිල්වා ඉවතට විසිිවෙයි..අද තරගය ක‍්‍රිඩා කරන කණ්ඩායම් මෙන්න.."

විනය කඩකළ ළහිරු ගෙදර යවයි..

විනය කඩකළ ළහිරු ගෙදර යවයි.. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටි ළහිරු කුමාර විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් නැවතත් ගෙදර යවා තිබේ. 21 හැවිරිදි ළහිරු කුමාර පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගි වීමේ අපේක්‍ෂාවෙන් ගාල්ලේදී පුහුණුවීම් වල නිරතව සිටියේය. ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ළහිරු කුමාර නියමිත වේලාවට වඩා ප්‍රමාද වී සිය කාමරයට පැමිණ … "විනය කඩකළ ළහිරු ගෙදර යවයි.."

රිෂාඩ්ගේ පක්ෂය රනිල්ට සහාය දෙයි..

රිෂාඩ්ගේ පක්ෂය රනිල්ට සහාය දෙයි.. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි. “ජනපතිතුමා වැරදි වැඩක් කරලා තියෙන්නේ. ජනපතිතුවා ජනතාව දුන් ඡන්දයට විරුද්ධව කටයුතු කරලා තියෙන්නේ. අප පක්ෂය (සමස්ත ලංකා මහජන කොංග්‍රසය) එතුමාගේ (ජනපතිගේ) වැඩවලට විරුද්ධව ඡන්දය දෙනවා. ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡාවක් වුණේ නෑ. සමහර … "රිෂාඩ්ගේ පක්ෂය රනිල්ට සහාය දෙයි.."

කළණ අනුකම්පා විරහිත පන්දු යැවීමක..

කළණ අනුකම්පා විරහිත පන්දු යැවීමක.. අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවමින් පාසල් කණ්ඩායමක් ඉනිමකදී ලකුණු 6 කට දවාලීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් I වැනි කොටසේ තරගයකදී අනුකම්පා විරහිත පන්දු යැවීමක නිරත වූ කළණ පෙරේරා ප්‍රමුඛ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කෑගල්ල ශාන්ත මරියා විදුහලේ දෙවැනි ඉනිම ලකුණු … "කළණ අනුකම්පා විරහිත පන්දු යැවීමක.."

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක