Menu

Breaking News » Gossips

‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී..

‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී.. ශ්‍රි ලංකාවේ 80% පමණ සිටින්නේ බෞද්ධ ජනතාව මෙම රට අයිති ඔවුන්ට බවත් හිටපු දඟ පන්දු යවන් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. බිබිසි සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් මේ බව සඳහන් කළේය. එමෙන්ම උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ද ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් දේ ගැන අවධනය යොමු කර ඇති බවත්, ජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය … "‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී.."

‘ලසිත් මාලිංග මට අතවර කලා..’- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි..

‘ලසිත් මාලිංග මට අතවර කලා..’- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි.. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තමනට අතවර කළේ යැයි ඉන්දීය ගායිකාවක් විසින් චෝදනා කර ඇත. ඉන්දීය ගායිකා චින්මායි ශ‍්‍රීපාදා විසින් සිය සමාජ ජාල පිටුවේ සඳහන් කර ඇත අයි.පී.එල්. තරගාවලිය අතරතුර මුම්බායි හෝටල් කාමරයේදී මෙම අතවරය සිදු වූ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාද්‍යන්හි අදහස් පළ වෙන්නේ මේ දිනවල ඉන්දියාවේ … "‘ලසිත් මාලිංග මට අතවර කලා..’- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි.."

‘බෝලේ කොහෙද අත් දෙක කොහෙද‘… ‘සෝෂල් මීඩියා වල ඉන්න විහිලුකාරයන් වගේ වෙන්න එපා‘.. මහරුෆ්ගේ පැනයට දික්වැල්ල දුන් පිළිතුර

‘බෝලේ කොහෙද අත් දෙක කොහෙද‘… ‘සෝෂල් මීඩියා වල ඉන්න විහිලුකාරයන් වගේ වෙන්න එපා‘.. මහරුෆ්ගේ පැනයට දික්වැල්ල දුන් පිළිතුර ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩයමේ කඩුලු රකින් ක්‍රීඩාක නිරෝෂන් දික්වැල්ල සිය ඉන්ස්ට්ග්‍රෑම් ගිණුමේ පලකල ඡායාරූපයක් කතාබහට ලක්වී තිබේ. එහි දැක්වෙන්නේ ඔහු කඩුලු රකින ඡායාරූපයකි.කෙසේ වෙතත් එහි දැකගන්නට ලැබෙන්න ඔහුගේ අත් පන්දුව දෙසට එල්ලවී නොමැති බවකි. එම ඡායාරූපට අදහස් දක්වා ඇති හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් සඳහන් කර ඇත්තේ ‘බෝලේ කොහද අත්දෙක කොහෙද ‘ යනුවෙනි. කෙසේ වෙතත් … "‘බෝලේ කොහෙද අත් දෙක කොහෙද‘… ‘සෝෂල් මීඩියා වල ඉන්න විහිලුකාරයන් වගේ වෙන්න එපා‘.. මහරුෆ්ගේ පැනයට දික්වැල්ල දුන් පිළිතුර"

‘විජේකලා හිරේ හිටියට වඩා වෙලාවක් කුසල් මෙන්ඩිස් විකට් එකේ ඉන්නවා‘ – පැයෙන් ඇප ලැබුණු විජේකලා බුකිය කළඹයි (PHOTOS)

‘විජේකලා හිරේ හිටියට වඩා වෙලාවක් කුසල් මෙන්ඩිස් විකට් එකේ ඉන්නවා‘ – පැයෙන් ඇප ලැබුණු විජේකලා බුකිය කළඹයි (PHOTOS) එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ඉකුත්දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට පැයක් යාමටත් මත්තෙන් ඇප නියම කිරීම සම්බන්ධව සමාජ ජාලා තුල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ නිර්මාණ කිහිපයක්.  

මෛත‍්‍රී-මහින්ද බාරකාර දීගයට ‘වැදිරජු’ මුල පුරයි..

මෛත‍්‍රී-මහින්ද බාරකාර දීගයට ‘වැදිරජු’ මුල පුරයි.. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාක්‍ෂිකරැවන් ලෙස අත්සන් කරන ලද විවාහ උත්සවයක් ඊයේ(07)දිනයේ මීගමුව කුරණ ප‍්‍රදේශයේ හෝටලයකදී පැවැත්වින. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී සන්ධ්‍යා ගුණවර්ධන හා ශ‍්‍රීලනිප මීරිගම ආසන සංවිධායක සංජය සරිවර්ධනගේ දියණියගේ විවාහ මංගල උත්සවය සදහා මෙම දෙදෙනා සාක්‍ෂිකරුවන් විය. අත්සන් කිරීමෙන් පසු ජනාධිපතිවරයා හා හිටපු … "මෛත‍්‍රී-මහින්ද බාරකාර දීගයට ‘වැදිරජු’ මුල පුරයි.."

‘උඹට යන්න දෙන්නෑ මෙතනින් එළියට..දැන් ගහනෝ දැනගනිං’..මාතර ඔටෝ මිරාජ් එකේ ඉන්න චන්ඩින්ගෙ වැඩ මෙන්න..(VIDEO)

‘උඹට යන්න දෙන්නෑ මෙතනින් එළියට..දැන් ගහනෝ දැනගනිං’..මාතර ඔටෝ මිරාජ් එකේ ඉන්න චන්ඩින්ගෙ වැඩ මෙන්න..(VIDEO) මාතර ඔටෝ මිරාජ් ආයතනයේ කළමණාකරු යම් පුද්ගලයකුගේ වාහනයේ කාපට් සොරකම් කර ඇති බවට වන විඩියෝවක් සමාජජාලා වල සීඝ‍්‍රයෙන් හුමවාරු වෙමින් පවති. ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිසියේ පැමිණිල්ලක් සිදු කරන අතර මාතර ඔටෝ මිරාජ් ආයතනයේ කලමණාකරු පොලිස් ස්ථානයේදී පවා එම පුද්ගලයාට තර්ජනය කරන ආකාරය එම විඩියෝවේ දැක්වෙයි.    

මැරිලම එන්නද නැතනම් ඇවිත් මැරෙන්නද.. ඇමති අජිත් පී පෙරේරාගේ අාරාධනයෙන් බුකිය කැළඹෙයි..(PHOTO)

මැරිලම එන්නද නැතනම් ඇවිත් මැරෙන්නද.. ඇමති අජිත් පී පෙරේරාගේ අාරාධනයෙන් බුකිය කැළඹෙයි..(PHOTO) විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා සිය නිළ ෆේස්බුක් ගිණුමේ පලකල සටහනක් පිළිබඳ කතාබහක් ඇතිව තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ‘බණ්ඩාරගම , අදුන්වැන්න ආදාහනාගාරය අද ජනතා අයිතියට . ඔබ සැමට ආරාධනා’ යනුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයට සමාජ ජාලාවල බොහෝ දෙනා හාස්‍යජනක ප්‍රතිචාර ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රතිචාරයන්ට නැවත වරක් … "මැරිලම එන්නද නැතනම් ඇවිත් මැරෙන්නද.. ඇමති අජිත් පී පෙරේරාගේ අාරාධනයෙන් බුකිය කැළඹෙයි..(PHOTO)"

‘පැය 24ම හරි වැඩ කරපං’..නිරෝෂන් පොරොන්දුව රකියි..දින 22න් අසරණ දුප්පත් පවුලකට අලුත් නිවසක්..(VIDEO)

‘පැය 24ම හරි වැඩ කරපං’..නිරෝෂන් පොරොන්දුව රකියි..දින 22න් අසරණ දුප්පත් පවුලකට අලුත් නිවසක්..(VIDEO) දරුවන් තිදෙනෙකු සහිත ඉතා දුප්පත් පවුලක් වෙත නිවසක් පරිත්‍යාග කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප‍්‍රදානත්වයෙන් ඊයේ(11)පෙරවරුවේ සිදුවිය. දින 22ක් තුළ මෙම නිවස ඉදිකරදීම විශේෂත්වයකි.මුලටියන සීනිපැල්ල ප‍්‍රදේශයේ ඉතා දුප්පත් ගම්මානයක ඉදිවූ මෙම නිවස සදහා මුල්‍ය පරිත්‍යාග කරන ලද්දේ ව්‍යාපාරික ලසන්ත සහ මාධ්‍යවේදිනී චන්දිමා විසිනි. ඒ් සම්බන්ධයෙන් නිරෝෂන් මන්ත‍්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවෙහිද සටහනක් තබා ඇති … "‘පැය 24ම හරි වැඩ කරපං’..නිරෝෂන් පොරොන්දුව රකියි..දින 22න් අසරණ දුප්පත් පවුලකට අලුත් නිවසක්..(VIDEO)"

“ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රටකජු බල්ලෙකුටවත් කන්න බෑ” ජනපතිගේ කතාව ජාත්‍යන්තර මාධ්‍යයෙත් යයි..ශ්‍රි ලංකන් ගුවන් සේවය ‌ලොවක් ඉදිරියේ අසරණ ‌වෙයි..

“ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රටකජු බල්ලෙකුටවත් කන්න බෑ” ජනපතිගේ කතාව ජාත්‍යන්තර මාධ්‍යයෙත් යයි..ශ්‍රි ලංකන් ගුවන් සේවය ‌ලොවක් ඉදිරියේ අසරණ ‌වෙයි.. ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සේවය විවේචනය කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වූ අතර එහිදි විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට පලතුරු ගෙන්වීම ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වුවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පලතුරු ගෙන ඒමට අනුමැතිය ලබා නොදෙන ලෙසට … "“ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රටකජු බල්ලෙකුටවත් කන්න බෑ” ජනපතිගේ කතාව ජාත්‍යන්තර මාධ්‍යයෙත් යයි..ශ්‍රි ලංකන් ගුවන් සේවය ‌ලොවක් ඉදිරියේ අසරණ ‌වෙයි.."

රෝහණ විජේවීරගේ දොස්තර මස්සිනා දුම්රියට පැන දිවි නසා ගනී !

රෝහණ විජේවීරගේ දොස්තර මස්සිනා දුම්රියට පැන දිවි නසා ගනී ! ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙරේදා (05දා) උදෑසන වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත. මහාචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා මිය යන විට 73 වැනි වියේ පසුවී ඇති … "රෝහණ විජේවීරගේ දොස්තර මස්සිනා දුම්රියට පැන දිවි නසා ගනී !"

‘‘මල්ලීගේ ජීවිතය බිළිගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන්ගෙන් පළිගන්නවා‘‘ පියාගේ අවමඟුලට ශෝක පණිවිඩයක් එවමින් මධූෂ් කියපු කතාව..

‘‘මල්ලීගේ ජීවිතය බිළිගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන්ගෙන් පළිගන්නවා‘‘ පියාගේ අවමඟුලට ශෝක පණිවිඩයක් එවමින් මධූෂ් කියපු කතාව.. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ්ගේ පියා පසුගියදා රිය අනතුරකින් මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉතා ඉහල අවසන් ගෞරව උත්සවයක් සංවිධානය කරමින් සිදු කළ අතර ඒ වෙනුවෙන් මධූෂ් ශෝක පණිවිඩයක්ද එවා තිබෙනවා. එහි සඳහන් වන්නේ තමන් මෙලෙස අවි අතට ගත්තේ තමන්ගේ බාල සහෝදරයාගේ ජීවිතය බිළිගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන්ගෙන් පළිගැනීමට බවත්, පියාගේ නාමයෙන් රටට සමාජයට … "‘‘මල්ලීගේ ජීවිතය බිළිගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන්ගෙන් පළිගන්නවා‘‘ පියාගේ අවමඟුලට ශෝක පණිවිඩයක් එවමින් මධූෂ් කියපු කතාව.."

අනාගත නායකයාගේ විශේෂ නියෝජිතයා ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටුයි..

අනාගත නායකයාගේ විශේෂ නියෝජිතයා ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටුයි.. දකුණු පළාතේ කෙලවරේ නගර සභාවක මන්ත්‍රිවරයෙක් අවුරුදු 23ක තරුනියකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. අදාල නගර සභා මන්ත්‍රිවරයා විසින් තම ආසනයේ කැබිනටි ඇමතිවරයෙකුගේ අමාත්‍යංශයේ රැකියාවක් ලබා දිමට කටයුතු සකසා දියහැකි බව පවසා අදාල තරුනියට තනිවම ඹහුගේ නිවසට එන ලෙස පවසා ඇත.තරුනියද කිසිදු පැකලිමකින් තොරව සහතික පිටපත් කිහිපයක්ද රැගෙන මන්ත්‍රිවරයා මුන ගැසිමට ගොස් තිබේ. … "අනාගත නායකයාගේ විශේෂ නියෝජිතයා ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටුයි.."

දැවැන්ත මංගල කේක් ගෙඩිය වහලයේ ගෑවෙයි.. සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක්.. චතුරගේ විවාහයේ වීඩියෝ මෙන්න..[Video]

දැවැන්ත මංගල කේක් ගෙඩිය වහලයේ ගෑවෙයි.. සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක්.. චතුරගේ විවාහයේ වීඩියෝ මෙන්න..[Video] ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා සහ සයිටම් වෛද්‍ය ශිෂ්‍ය සරූපා සමංගි මහත්මියගේ විවාහ මංගලෝත්සවය අද කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි. මේ සදහා පැමිණෙන් සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක් ලබා දීමට ඔවුන් කටයුතු කරමින් ඇත. සුවිශේෂී ලෙස නිමවා ඇති මංගල කේකේ ගෙඩිය අරලිගහ මන්දිරයේ ප‍්‍රධාන ශාලාවේ වහලය ගෑවෙන මට්ටම තෙක් උසය.

සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..(PHOTO)

සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..(PHOTO) සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට අරලිගහ මන්දිරයේදී පැවැත්වෙයි. රජ දවසින් පසු රජ මැදුරක පැවැත්වෙන පලමු විවාහ මංගලෝත්සවය මෙය වෙයි. මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර ඇති බවත් ආරාධිතයන් 3000කට පමණ ආරාධනා කර ඇති බවටත් සමාජ … "සුවපති පුත් ‘චතුරපති’ගේ මංගල පින්තූර මෙන්න.. රාජකීය ආරාධනා පත‍්‍රයකට රුපියල් 8,000ක්..(PHOTO)"

වසර එකහමාරකට කලින් මියගිය කලාකරුවෙකුගේ උපන්දිනය වෙනුවෙන් අගමැතිවරයා යැවූ උපන්දින සුභපැතුම මෙන්න..

වසර එකහමාරකට කලින් මියගිය කලාකරුවෙකුගේ උපන්දිනය වෙනුවෙන් අගමැතිවරයා යැවූ උපන්දින සුභපැතුම මෙන්න.. මීට වසර එකහමාරකට පමණ පෙර මියගිය කැසට් ගීත යුගයේ සහ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ  ප්‍රවීන කලා ශිල්පියෙකු වූ සුනිල් විමලවීර කලාකරුවාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. 2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත් ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ තලාහේන පොදු සුසාන භුමියේදියි ඔහු ගීත ක්ෂේත්‍රයේ … "වසර එකහමාරකට කලින් මියගිය කලාකරුවෙකුගේ උපන්දිනය වෙනුවෙන් අගමැතිවරයා යැවූ උපන්දින සුභපැතුම මෙන්න.."

චතුර සේනාරත්නගේ ‘රෝසමල් ඇතිරූ’ අරුම පුදුම විවාහ ආරාධනා පත‍්‍රය මෙන්න..(PHOTO & VIDEO)

චතුර සේනාරත්නගේ ‘රෝසමල් ඇතිරූ’ අරුම පුදුම විවාහ ආරාධනා පත‍්‍රය මෙන්න..(PHOTO & VIDEO) පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා එළැඹෙන 30 වැනිදා යුග දිවියට එළැඹීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඉතා අලංකාරවත් විවාහ ආරාධනා පත‍්‍රයක් නිර්මානය කර ඇත. එම අරාධනා පත‍්‍රය පහතින්..  

දේශපාලන සාකච්ඡා, මාධ්‍ය හමු තහනම් – බිබිසි මාධ්‍යවේදී අසාම් අමීන්ට වාරණයක්..?

දේශපාලන සාකච්ඡා, මාධ්‍ය හමු තහනම් – බිබිසි මාධ්‍යවේදී අසාම් අමීන්ට වාරණයක්..? බිබිසි මාධ්‍යවේදි අසාම් අමීන්ට දේශපාලන සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හා මාධ්‍ය හමු වලට සහභාගි වීම වළකමින් වාරණයක් පැනවීමට ‘බිබිසි ආයතනය‘ තීරණය කර ඇතැයි වාර්තාවේ සමාජ ජාලා හරහා බොහෝ දෙනා දන්නා හඳුනන මාධ්‍යවේදියෙකු වන අසාම් අමීන්ට මෙම තහනම පනවා ඇතැයි එම ආයතනයේ ඉහළ බළධාරීන් ඔහුට දන්වා ඇති බවද වාර්තාවෙයි කෙසේ වෙතත් මෙම තහනම පැනවීමට නිශ්චිත හේතුවක් ඔහුට … "දේශපාලන සාකච්ඡා, මාධ්‍ය හමු තහනම් – බිබිසි මාධ්‍යවේදී අසාම් අමීන්ට වාරණයක්..?"

‘උකුස්සා එක පාරටම ඇවිල්ලා මාව වහ ගත්තා.’ළමයින් දඩයම් කරන අනුරාධපුරය උණුසුම් කළ උකුස්සා…

‘උකුස්සා එක පාරටම ඇවිල්ලා මාව වහ ගත්තා.’ළමයින් දඩයම් කරන අනුරාධපුරය උණුසුම් කළ උකුස්සා… උදෑසන නිවෙස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි හත් හැවිරිදි කුඩා දැරියක් ගොදුරු කර ගැනීමට උත්සාහ කළ උකුස්සකු හට ඉදලෙන් පහරදී දැරිය බේරා ගැනීමට ඇගේ මව ඊයේ (14දා) සමත්වී තිබේ. පෙරේදා (13දා) දවස පුරා කුඩා දරුවන් කිහිප දෙනකු ගොදුරු කර ගැනීමට උත්සාහ කළ ‘සිළු බඹර උකුස්සකු’ ගම්වාසීන් විසින් උගුලක් යොදා අල්ලාගෙන අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ආරක්ෂිතව … "‘උකුස්සා එක පාරටම ඇවිල්ලා මාව වහ ගත්තා.’ළමයින් දඩයම් කරන අනුරාධපුරය උණුසුම් කළ උකුස්සා…"

ලෝකයේම ගෞරවය දිනා ගනිමින් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පල්ලෙකැලේ ආදර්ශය කොළඹටත් ගෙනෙති..(PHOTO)

ලෝකයේම ගෞරවය දිනා ගනිමින් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පල්ලෙකැලේ ආදර්ශය කොළඹටත් ගෙනෙති..(PHOTO) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (13දා) ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් පසුව එම තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය පිරිසුදු කර එම ස්ථානයෙන් නික්ම ගියේය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසුව ආරම්භ වූ ලෝකයේම ගෞරවයට පාත‍්‍ර වූ මෙම ක‍්‍රියාව සිවුවැනි … "ලෝකයේම ගෞරවය දිනා ගනිමින් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පල්ලෙකැලේ ආදර්ශය කොළඹටත් ගෙනෙති..(PHOTO)"

දූෂණ දේශපාලුවන්ගේ නිරුවත හෙළි කරන නිරෝෂන් ඉන්නේ පොලවටත් වඩා අඩියක් යටින්.. නිහතමානී ගායකයා නිරෝෂන් ගැන තැබූ අපූරු සටහන මෙන්න..

දූෂණ දේශපාලුවන්ගේ නිරුවත හෙළි කරන නිරෝෂන් ඉන්නේ පොලවටත් වඩා අඩියක් යටින්.. නිහතමානී ගායකයා නිරෝෂන් ගැන තැබූ අපූරු සටහන මෙන්න.. චාමර වීරසිංහ කියන්නේ මේ වෙද්දී ගායන ක්ෂේත‍්‍රයේ ඉන්න සුපිරි තරුවක්..අවස්ථා කිහිපයකදීම ජනප‍්‍රියම ගායන තරුව ලෙස සම්මානය දිනාගත් මෙම නිහතමානි ගායකයා සිය මුහුණුපොතේ ලංකාවේ ජනප‍්‍රිය දේශපාලනඥයකු වන නිරෝෂන් පේ‍්‍රමරත්න පිලිබදව සටහනක් තබා තිබුණා. චාමර එසේ සටහනක් තබමින් නිරෝෂන් මන්ත‍්‍රිවරයා පිලිබදව ජනතාවට සහතිකයක් ලබාදී තිබුණු අතර ඔහු පවසා සිටියේ නිරෝෂන් අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඉදිරි දැක්මක් ඇති … "දූෂණ දේශපාලුවන්ගේ නිරුවත හෙළි කරන නිරෝෂන් ඉන්නේ පොලවටත් වඩා අඩියක් යටින්.. නිහතමානී ගායකයා නිරෝෂන් ගැන තැබූ අපූරු සටහන මෙන්න.."

උසස් පෙළ සිසුවිය දූෂණය කොට වීඩියෝව ෆේස්බුක් ලීක් කළ සල්ලාල ගුරාගේ කැරැට්ටුව මෙන්න..

උසස් පෙළ සිසුවිය දූෂණය කොට වීඩියෝව ෆේස්බුක් ලීක් කළ සල්ලාල ගුරාගේ කැරැට්ටුව මෙන්න.. පාසලක උසස් පෙළ හදාරන දැරියක් දූෂණයට ලක් කර ඇයව තවත් පුද්ගලයකුට ලිංගික කාර්යන් සඳහා ලබාදුන් පාසල් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය උගන්වන සුනෙත් ප්‍රියන්ක හෙට්ටිගොඩ නැමති ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර … "උසස් පෙළ සිසුවිය දූෂණය කොට වීඩියෝව ෆේස්බුක් ලීක් කළ සල්ලාල ගුරාගේ කැරැට්ටුව මෙන්න.."

තායිලන්තයේ ගුහාව තුළ සිරවී සිට බේරාගත් දරුවන් පැවිදි දිවියට..

තායිලන්තයේ ගුහාව තුළ සිරවී සිට බේරාගත් දරුවන් පැවිදි දිවියට.. තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිට බේරාගත් දරුවන් පිරිස තාවකාලික පැවිදි දිවියට ඇතුළත්ව තිබේ. ඔවුන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කිරීම සඳහා මෙය සිදුකර ඇති අතර තායිලන්තයේ චියැන්රායි ප්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටි බේරාගත් දරුවන් අතරින් 11 දෙනෙකු සාමණේර හිමිවරුන් වශයෙන් මෙලෙස තාවකාලික පැවිදි දිවියට ඇතුළත්ව තිබේ. ඔවුන්ට මුහුණපෑමට සිදුවූ විපතින් අනතුරුව ආධ්‍යාත්මය පවිත්‍ර කිරීමේ අරමුණින් මේ පියවර ගෙන ඇති අතර  … "තායිලන්තයේ ගුහාව තුළ සිරවී සිට බේරාගත් දරුවන් පැවිදි දිවියට.."

ඉන්දික ගිනිගේ සමුගනියි..

ඉන්දික ගිනිගේ සමුගනියි.. ජනප්‍රිය නළුවෙක් මෙන්ම ගායකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කරන විට ඔහු මියගොස ඇති අතර අවසන් කටයුතු හෙට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.  

සංගක්කාර 2020 ජනාධිපතිවරණයටද.. සංගා වෙනුවෙන් මහේල පිලිතුරු දෙයි…(VIDEO)

සංගක්කාර 2020 ජනාධිපතිවරණයටද.. සංගා වෙනුවෙන් මහේල පිලිතුරු දෙයි…(VIDEO) ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයෙකු ලෙස තරග කිරීමේ සූදානමින් සිටින්නේදැයි කල විමසීමකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්දන ප‍්‍රතිචාර දක්වයි. බීබීසී සේවය සමග අදහස් පලකරමින් මහේල සදහන් කරන්නේ එම ප‍්‍රශ්නය ඇසිය යුත්තේ කුමාර සංගක්කාරගෙන්ම බවයි. කෙසේ වෙතත් දේශපාලනය ගැන වැඩි අවබෝදයක් නැති බවත් ඒ ගැන වැඩිය කතා නොකරන … "සංගක්කාර 2020 ජනාධිපතිවරණයටද.. සංගා වෙනුවෙන් මහේල පිලිතුරු දෙයි…(VIDEO)"

අනුරාධපුරේ පියා රංගෙ බණ්ඩාර සූත‍්‍රයෙන් ගොඩ යයි.. දරුවාට බියර් බෝතලයේ පෙවුවේ වතුර බව කියයි..

අනුරාධපුරේ පියා රංගෙ බණ්ඩාර සූත‍්‍රයෙන් ගොඩ යයි.. දරුවාට බියර් බෝතලයේ පෙවුවේ වතුර බව කියයි.. නිවෙසේ පැවැති මත්පැන් සාදයක් අතරතුර තම සිඟිති දරුවාට මත්පැන් (බියර්) පෙවූ පියකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු මීගලෑව පොලිසිය විසින් ඊයේ (17දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ පියා වන රෝහණ සරත් චන්ද්‍ර හෙවත් ගාමිණි (40), මොහොමඩ් සකීර් මොහොමඩ් සියාස් (38), සුමේධ ප්‍රියරත්න හෙවත් ධනුෂ්ක (23) සහ මොරගහමුල ගෙදර චන්ද්‍රසිරි හෙවත් බණ්ඩයියා (50) යන සැකකරුවන් … "අනුරාධපුරේ පියා රංගෙ බණ්ඩාර සූත‍්‍රයෙන් ගොඩ යයි.. දරුවාට බියර් බෝතලයේ පෙවුවේ වතුර බව කියයි.."

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක