Menu

Breaking News » ව්‍යාපාරික

වසර 5කට පසුව කොටස් වෙළෙදපොලේ ඉතිහාසගත වර්ධනයක්..

වසර 5කට පසුව කොටස් වෙළෙදපොලේ ඉතිහාසගත වර්ධනයක්.. පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය වාර්තා වී තිබේ. ඊයේ(29) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි. මෙය අවසාන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දිනය වූ පසුගිය … "වසර 5කට පසුව කොටස් වෙළෙදපොලේ ඉතිහාසගත වර්ධනයක්.."

ඩොලරය හමුවේ රුපියල වාර්තාවක් තබමින් මස්තබාල්දු වෙයි..

ඩොලරය හමුවේ රුපියල වාර්තාවක් තබමින් මස්තබාල්දු වෙයි.. එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.

කාර් දිහා බලන්නත් බැරිවෙයි..සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට..

කාර් දිහා බලන්නත් බැරිවෙයි..සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට.. සුඛෝපභෝගී මෝටර් රථ සඳහා වසර හතක් තිස්සේ අය කළ බදු මුදල එකවර ගෙවීමට අදාලව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් නිසා සුඛෝපභෝගී මෝටර් රථ මිලද ඉහළ ගොස් ඇත. එන්ජින් ධාරිතාව 1800 ට වැඩි පෙට්‍රල් වාහන,එන්ජින් ධාරිතාව 2300 ට වැඩි ඩීසල් මෝටර් රථ හා කිලෝ වොට් 200 ට වැඩි ඉලෙක්ට්‍රික් වාහන වල මිල මේ අනුව වැඩි වී … "කාර් දිහා බලන්නත් බැරිවෙයි..සුඛෝපභෝගී මෝටර් රථ මිල යළි ඉහළට.."

ඊයේ තැබූ වාර්තාව අද බිද දමමින් ඩොලරය ඉදිරියේ රුපියල මස්ත බාල්දු වෙයි..

ඊයේ තැබූ වාර්තාව අද බිද දමමින් ඩොලරය ඉදිරියේ රුපියල මස්ත බාල්දු වෙයි.. ඉතිහාසයේ වැඩිම බාල්දු වීම පෙන්වමින් ශ‍්‍රී ලංකා රුපියල ඊයේ තබන ලද වාර්තාව අද දිනයේ බිද දමා තිබේ. මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (2018 අප්‍රේල් 24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර … "ඊයේ තැබූ වාර්තාව අද බිද දමමින් ඩොලරය ඉදිරියේ රුපියල මස්ත බාල්දු වෙයි.."

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර 04කට පසු ඉහළම අගයට යයි..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර 04කට පසු ඉහළම අගයට යයි.. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, පසුගිය වසර 4 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් කරා මේ වන විට ළඟා වී තිබේ. ජාත්‍යන්තර තෙල් මිල සම්බන්ධයෙන් වන ප්‍රධාන මිණුම් දණ්ඩ වන Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලර් 73.48 දක්වා ඉහළ ගිය අතර 2014 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වුණු ඉහළම මිල ලෙසින් … "ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර 04කට පසු ඉහළම අගයට යයි.."

ATM යන්ත්‍රයෙන් ලැබුණු මුදල් නෝට්ටු විකෘති හෝ හානිවූ ඒවා නම් වහාම කැමරාවට පෙන්වන්න..

ATM යන්ත්‍රයෙන් ලැබුණු මුදල් නෝට්ටු විකෘති හෝ හානිවූ ඒවා නම් වහාම කැමරාවට පෙන්වන්න.. මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. 1949 අංක 58 … "ATM යන්ත්‍රයෙන් ලැබුණු මුදල් නෝට්ටු විකෘති හෝ හානිවූ ඒවා නම් වහාම කැමරාවට පෙන්වන්න.."

හිටපු ජනපති මහින්ද ‘ජනතාවට’ ජීවිත කාලයටම වට්ටම් දෙයි..(PHOTO)

හිටපු ජනපති මහින්ද ‘ජනතාවට’ ජීවිත කාලයටම වට්ටම් දෙයි..(PHOTO) ටෙ‍්‍රන්ඩි ද බජට් මාට් ‘TRENDY THE BUDGET MART’ ආයතනයේ පළමු ප‍්‍රදර්ශනාගාරය තලවතුගොඩ ප‍්‍රදේශයෙදී ඊයේ(02) විවෘත විය. ඊයේ දින උදෑසන යෙදුනු සුභ මොහොතින් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකෙරුණු ලැබු සෙත්පිරිත් සජ්ජායන අතරතුර එම සුපිරි වෙළදසැල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය. පාරිභෝගියන්ට වැඩි පහසුවක් සලසා දීමේ අරමුණින් ආරම්භ වු මෙම සුපිරි වෙළදසැලින් නිවසට අවශ්‍ය සියලුම … "හිටපු ජනපති මහින්ද ‘ජනතාවට’ ජීවිත කාලයටම වට්ටම් දෙයි..(PHOTO)"

තිරුපති සිට පැමිණි හිටපු ජනපති මහින්ද හෙට විවෘත කරන සුපිරි වෙළදසැල මෙන්න(PHOTO)

තිරුපති සිට පැමිණි හිටපු ජනපති මහින්ද හෙට විවෘත කරන සුපිරි වෙළදසැල මෙන්න(PHOTO) ඉන්දියාවේ තිරුපති කෝවිලේ දින දෙකක වන්දනා කටයුතු සඳහා සහභාගි වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28දා) නැවතත් දිවයිනට පැමිණියහ. රාත්‍රී 10.30 ට පමණ ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ළඟා වූහ. මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ(02 … "තිරුපති සිට පැමිණි හිටපු ජනපති මහින්ද හෙට විවෘත කරන සුපිරි වෙළදසැල මෙන්න(PHOTO)"

ඩයලොග් වගකීම් ඉටුකරයි.. සියලු පාරිභෝගිකයින්ට වන්දි ගෙවයි

ඩයලොග් වගකීම් ඉටුකරයි.. සියලු පාරිභෝගිකයින්ට වන්දි ගෙවයි පෙරේදා දිනයේ සිය සන්නිවේදන සම්බන්ධතාවයන් බිද වැටීම හේතුවෙන් අපහසුතාවයට පත් ලක්‍ෂ 110 ඉක්මවු සියළු පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමට ඩයලොග් ආයතනය කටයුතු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් සමාගම පවසන්නේ එදින තුලදී දිනය තම ජාලයෙන් ලබාගත් සියළු දේශීය-විදේශීය දුරකතන ඇමතුම්, කොටි පණිවුඩ හා රෝමිං සේවාවන් සදහා වූ සියළු ගාස්තු කපා හරින බවයි. තම පද්ධතියේ ඇති වූ දෝෂය නිසා … "ඩයලොග් වගකීම් ඉටුකරයි.. සියලු පාරිභෝගිකයින්ට වන්දි ගෙවයි"

 ලංකාවේ අංක එකේ ‘බිලියනපතියා’ තවත් ආයතනයක් අත්පත් කර ගනී

 ලංකාවේ අංක එකේ ‘බිලියනපතියා’ තවත් ආයතනයක් අත්පත් කර ගනී ලංකාවේ අංක එකේ ‘බිලියනපතියා’ තවත් ආයතනයක් අත්පත් කර ගනී ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ බිලියනපතියාද වෙන ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලකා සමාගම මිලට ගෙන තිබේ. ඒ ඔහුගේ හේලීස් සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 71%ක් මිලදී ගනිමිනි. ඒ සඳහා ඔහු වැයකර ඇති මුදල රුපියල් බිලියන 12.5කි. මීට අමතරව පසුගිය මාසයේදී … " ලංකාවේ අංක එකේ ‘බිලියනපතියා’ තවත් ආයතනයක් අත්පත් කර ගනී"

ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට ලඟ ලඟම එන අසුබ ආරංචිය මෙන්න!

ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට ලඟ ලඟම එන අසුබ ආරංචිය මෙන්න! ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. මේ අනුව මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය 24% ක් විය. සිය ගනුදෙනුකරුවන් වෙත යවනු ලබන මාසික ගිණුම් ප්‍රකාශ හරහා ආදාළ බැංකු විසින් දැනුම් දී සිටින්නේ මෙම පොළී අනුපාතිකය 2017 ජූලි 01 … "ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට ලඟ ලඟම එන අසුබ ආරංචිය මෙන්න!"

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක