සීකු-අසේල කලකට පසුව කණ්ඩායමට..කාසියේ වාසිය කිවියන්ට..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට කලකට පසුව තුන්ඉරියව් ක‍්‍රීඩකයින් වන අසේල ගුණරත්න හා සීකුගේ ප‍්‍රසන්න කණ්ඩායම කැදවා ඇත.

New Zealand: 1 Colin Munro, 2 Martin Guptill, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Henry Nicholls, 6 James Neesham, 7 Tim Seifert (wk), 8 Matt Henry, 9 Ish Sodhi, 10 Lockie Ferguson, 11 Trent Boult

Sri Lanka: 1 Niroshan Dickwella (wk), 2 Danushka Gunathilaka, 3 Dinesh Chandimal, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Asela Gunaratne, 7 Seekuge Prasanna, 8 Thisara Perera, 9 Lakshan Sandakan, 10 Lasith Malinga (capt), 11 Nuwan Pradeep

Leave a Reply

Your email address will not be published. Required fields are marked *