ශාන්ත බණ්ඩාරට පාර්ලිමේන්තු මන්ත‍්‍රිධූරයක්..

තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර පත් කිරීමට නියමිත බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ප්‍රකාශ කර සිටියි.

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් දිවුරුම් දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *