ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරි ජයසේකර

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇත.

අද දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් පක්‍ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස කටයුතු කරන ලද මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා එම ධුරයෙන් ඉවත් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *