මහින්ද හා පොහොට්ටුව සමග පවතින සම්බන්ධතාව අවසන් කල යුතුයි… SLFP සංවිධායකවරු පිරිසක් වෙනමම මාධ්‍ය සාකච්ජාවක..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සබඳතාව අවසන් කළ යුතු බව ඔවුන් සදහන් කල අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳවද ඔවුහු සිය විරෝධය පළ කළේය.

කෙසේ වෙතත් ඔවුන් පක්ෂය හැර නොයන බව සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *