නායකත්වයේ වෙනසක්..ලංකාවට එරෙහිව නම් කල නවසීලන්ත විස්සයි 20 සංචිතය මෙන්න..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කන්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරගය සදහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය නම් කොට තිබෙනවා.

නිත්‍ය නායක කේන් විලියම්සන් විවේකගැන්වීම හේතුවෙන් එහි නායකත්වය ටිම් සවුතිට හිමිව ඇති අතර ඊයේ තරගයේදී වේගවත් ඉනිමක් දියත් කල ජිමි නීශම් කණ්ඩායමට කැදවා ඇත.

Tim Southee (capt), Lockie Ferguson, Martin Guptill, Scott Kuggeleijn, Colin Munro, Jimmy Neesham, Henry Nicholls, Glenn Phillips, Seth Rance, Mitchell Santner, Tim Seifert, Ish Sodhi, Ross Taylor.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *