නව වසරේ පළමු කැබිනම් රැස්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්..

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත‍්‍රිපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට පමණ ආරම්භ වී ඇති අතර එම පැයක පමණ කාලයක් පැවැති බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින අමාත්‍යවරුවන් කිහිපදෙනෙකු හැරුණුවිට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලු සෙස සියලු අමාත්‍යවරුන් එම කැබිනම් හමුව සදහා සහභාගී වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *