කුසල් ජනිත් යළි ටෙස්ට් කණ්ඩායමට කැදවයි..කැන්ගරුවන්ට එරෙහිව නම් කල ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න..

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සදහා ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අවසරය සහිතව 16 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයක් අද නම් කෙරුණා.

නවසීලන්තය සමග පැවැති තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කල ධනුෂ්ක ගුණතිලකට එම සංචාරය අහිමි වී ඇති අතර කුසල් ජනිත් යලි කණ්ාඩයමට නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *