කාසියේ වාසිය කිවියන්ට..එක් වෙනස්කමක් සමගින් අද තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම් මෙන්න..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ලොකී ෆර්ගසන් වෙනුවට ටිම් සවුති නවසීලන්ත කණ්ඩායමට එක්ව ඇති අතර ශ‍්‍රී ලංකා කණ්ඩායෙම් කිසිදු වෙනස්කමක් නොමැතිව පළමු තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායම ක‍්‍රීඩා කරයි.

New Zealand: 1 Colin Munro, 2 Martin Guptill, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Henry Nicholls, 6 James Neesham, 7 Tim Seifert (wk), 8 Tim Southee, 9 Matt Henry, 10 Ish Sodhi, 11 Trent Boult

Sri Lanka: 1 Niroshan Dickwella (wk), 2 Danushka Gunathilaka, 3 Dinesh Chandimal, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Asela Gunaratne, 7 Seekuge Prasanna, 8 Thisara Perera, 9 Lakshan Sandakan, 10 Lasith Malinga (capt), 11 Nuwan Pradeep

Leave a Reply

Your email address will not be published. Required fields are marked *