කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම්..ක‍්‍රීඩා කල හැකි කණ්ඩායම් මෙන්න..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 3.30 ආරම්භ වීමට නියමිතව ඇත.

එක්දින තරගාවලියේ ජය මේ වන විට 2-0ක් ලෙස නවසිලන්ත කණ්ඩායම හිමිකරගෙන ඇති අතර ඒ හේතුවෙන් වේගපන්දු යවන්නන් වන ටෙ‍්‍රන්ට් බෝල්ට් හා ටිම් සවුති විවෙක ගන්වා ගන්වා ඒ වෙනුවට ලොකී ෆර්ගසන් හා ඩග් බ‍්‍රාස්වෙල් කණ්ඩායම කැදවිය හැකි බව ක‍්‍රික් ඉන්ෆො වෙඩ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේද වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවටයි.ඒ අනුව අසේල ගුණරත්න හා සිකුගේ ප‍්‍රසන්න වෙනුවට දසුන් ශානක හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවිය හැකි බව සදහන් කරයි

හෙට ක‍්‍රීඩා කල හැකි කණ්ඩායම් ..

New Zealand (possible): 1 Martin Guptill, 2 Colin Munro, 3 Kane Williamson (capt.), 4 Ross Taylor, 5 Henry Nicholls, 6 Tim Seifert (wk), 7 James Neesham, 8 Ish Sodhi, 9 Doug Bracewell, 10 Matt Henry, 11 Lockie Ferguson

Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Niroshan Dickwella (wk), 3 Kusal Perera, 4 Kusal Mendis, 5 Dinesh Chandimal, 6 Dasun Shanaka, 7 Thisara Perera, 8 Lakshan Sandakan, 9 Lasith Malinga 10 Dushmantha Chameera, 11 Nuwan Pradeep

Leave a Reply

Your email address will not be published. Required fields are marked *