කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි..

කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ පැමිණිල්ල අනුව සිදුවන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයා මෙම කටහඩ පරීක්ෂණයට එක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *