Menu

Breaking News » ක්‍රීඩා

තරගය අතරතුර රසල් තැබූ ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩය

තරගය අතරතුර රසල් තැබූ ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගය අතරතුර ක්‍රීඩා විස්තර විචාරකයකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු ද වන රසල් ආනල්ඩ් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඔහු එමගින් ප්‍රකාශකර තිබුනේ ඔහු ඉන් පවසා තිබුණේ “අර සීක්කුට වැහිච්ච ආච්චි දඹුල්ලට ඇවිල්ලා කියලා ආරංචියි.. ඇත්තද..? ආච්චි සහ ආච්චිගේ නංගි අපිට අවශ්‍යයි නේ.“ යන්නයි. එම ට්විටර් සටහන පහතින්.

තිසරගේ ප‍්‍රහාරයෙන් වාර්තා පොත් අලුත් වෙයි

තිසරගේ ප‍්‍රහාරයෙන් වාර්තා පොත් අලුත් වෙයි ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 325 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා … "තිසරගේ ප‍්‍රහාරයෙන් වාර්තා පොත් අලුත් වෙයි"

වාර්තා පොත් අලුත් කරමින් බංගලියන් ප‍්‍රබල තත්වයක

වාර්තා පොත් අලුත් කරමින් බංගලියන් ප‍්‍රබල තත්වයක සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන ප‍්‍රථම එක්දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50තුළ කඩුලු 05ක් දැවී ලකුණු 324ක් ලබා ගත්තා අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ තමීම් පන්දු 142ක් තුල ලකුණු 127ක් ලබා ගත්තා.ඒ ඔහුගේ අට වන එක්දින ශතකයයි.එය ශ‍්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ ක‍්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස වාර්තා … "වාර්තා පොත් අලුත් කරමින් බංගලියන් ප‍්‍රබල තත්වයක"

තරංග ගත්ත සුපිරි උඩපන්දුව මෙන්න..

තරංග ගත්ත සුපිරි උඩපන්දුව මෙන්න.. සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන බංගලාදේශ කණ්ඩායම මේ වන විට පන්දුවාර 26ක් තුළදී කඩුලු 03කට ලකුණු 138ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන තමීම් ඉක්බාල් ලකුණු 54යි අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ සබ්බීර් රෙහෙමාන් ලකුණු 54කට දවා ගැනීමට අසේල ගුණරත්න සමත්වුනා එහිදී … "තරංග ගත්ත සුපිරි උඩපන්දුව මෙන්න.."

සීකුට අද තරගය අහිමි වෙයි – සිංහයන් පන්දුව අතට ගනියි

සීකුට අද තරගය අහිමි වෙයි – සිංහයන් පන්දුව අතට ගනියි සංචාරක ශ‍්‍රී බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කර තිබෙනවා ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රීඩකයකු වන සීකුගේ ප‍්‍රසන්නට පළමු තරගය අහිමි වී ඇති අතර අද තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම් පහතින් Sri Lanka – Danushka Gunathilaka, Upul Tharanga (capt), Kusal Mendis, Dinesh Chandimal (wk), Asela … "සීකුට අද තරගය අහිමි වෙයි – සිංහයන් පන්දුව අතට ගනියි"

තරංග ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි

තරංග ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි අද දඹුල්ලේදී පැවැත්වෙන් එක්දින තරගය සදහා ජනතාවගේ ආශීර්වාදය සහ සහයෝගයත් බලාපොරොත්තු වන බවත් ක‍්‍රීඩාංගනයට පැමිණ එම සහයෝගය ලබා දෙන ලෙසත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක උපුල් තරංග ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කළේය Come watch the game – Upul Tharanga Join our cricket team at dambulla tomorrow and show your support! #AMatterOfPrideSL Posted by Sri Lanka … "තරංග ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි"

“ජ්‍යෙෂ්ඨයන් නැතත් දක්ෂ තරුණයන් ඉන්නවා..සියලු අංශ සූදානමින්” – තරංග

“ජ්‍යෙෂ්ඨයන් නැතත් දක්ෂ තරුණයන් ඉන්නවා..සියලු අංශ සූදානමින්”  – තරංග සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.   ශ‍්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග ඊයේ පස්වරුවේ මධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ මෙම එක්දින තරගාවලියට … "“ජ්‍යෙෂ්ඨයන් නැතත් දක්ෂ තරුණයන් ඉන්නවා..සියලු අංශ සූදානමින්” – තරංග"

කුසල් දික්වැල්ල නොමැතිව බංගලියන් සමග සටනට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න

කුසල් දික්වැල්ල නොමැතිව බංගලියන් සමග සටනට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු නොමැතිව අද තරගය පිවිසෙන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග හා ධනුෂ්ක ගුණතිලක කටයුතු කරනු ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි අද තරගයට ක‍්‍රීඩා කළ හැකි කණ්ඩායම … "කුසල් දික්වැල්ල නොමැතිව බංගලියන් සමග සටනට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න"

නායකත්වය අරවින්දට – සනත්, මුණවීර ,රංගන එකම පිටයක

නායකත්වය අරවින්දට – සනත්, මුණවීර ,රංගන එකම පිටයක ශ්‍රී ලංකා ක්‍රිකට් දැවැන්තයන් පිරිසක් සමග නේපාල ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්සයි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අප්‍රේල් 27, අප්‍රේල් 29 හා මැයි 01 යන දින වල ඇරඹෙන මෙම තරගාවලිය කත්මන්දු හි ත්‍රිභූවන් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. නේපාලය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වලට 60 වසරක් නිමිත්තෙන් පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් … "නායකත්වය අරවින්දට – සනත්, මුණවීර ,රංගන එකම පිටයක"

ශ‍්‍රී ලංකා යෞවනයන්ට කැන්ගරුවන්ගෙන් අභියෝගයක්

ශ‍්‍රී ලංකා යෞවනයන්ට කැන්ගරුවන්ගෙන් අභියෝගයක් එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගි වන පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් ජාතික ක්‍රිකට් සංචිතය, ක්‍රිකට් ආයතනය විසින් මේ වනවිට නම්කර තිබේ. ගෙවුනු වසරේ යොවුන් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවූ රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට මෙවරත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමිව තිබේ. සංචාරයට අයත් තරඟ අතර, … "ශ‍්‍රී ලංකා යෞවනයන්ට කැන්ගරුවන්ගෙන් අභියෝගයක්"

ICC යෙන් නිවේදනයක් – හෙට තරගය තීරණාත්මකයි

ICC යෙන් නිවේදනයක් –  හෙට තරගය තීරණාත්මකයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, හෙට ආරම්භ වන එක්දින තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට 2019 අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවසනවා. එමෙන්ම, ජයග්‍රාහී කණ්ඩායමට අයි.සී.සී. එක්දින දර්ශකයේ ඉදිරියට ගමන් කිරීමට ද හැකිවනු ඇති. එක්දින දර්ශකයේ 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව තරඟාවලියට පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු 98 ක් සමඟයි. ප්‍රසාද … "ICC යෙන් නිවේදනයක් – හෙට තරගය තීරණාත්මකයි"

බංගලි කණ්ඩායමට ප‍්‍රබලයකු කැදවයි

බංගලි කණ්ඩායමට ප‍්‍රබලයකු කැදවයි සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා දකුණත් දග පන්දු යවන ක‍්‍රීඩක මෙහෙඩි හසන් කැදවා ඇති බව වාර්තා වෙයි 19 වැනි වියැති මෙහෙඩි හසන් ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ බංගලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා යි බංගලාදේශ සංචිතය Bangladesh ODI squad: Tamim Iqbal, Soumya Sarkar, Imrul Kayes, Mushfiqur Rahim, Shakib Al … "බංගලි කණ්ඩායමට ප‍්‍රබලයකු කැදවයි"

කුසල් වෙනුවට සංචිතයට කැදවූ ප‍්‍රබල ක‍්‍රීඩකයා මෙන්න

කුසල් වෙනුවට සංචිතයට කැදවූ ප‍්‍රබල ක‍්‍රීඩකයා මෙන්න සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන ප‍්‍රථම තරගය හෙට රංගිරි දඹුලු ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි බංගලාදේශය සමග පසුගියදා පැවැති පුහුණු තරගයේදී සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනත් අබාධයකට ලක්වීම හේතුවෙන් පළමු තරග දෙක අහිමි වන අතර ඒ සදහා තුන්ඉරියව් ක‍්‍රීඩක මිලින්ද සිරිවර්ධන එක්දින සංචිතයක කැදවීමට වැඩි ඉඩකඩක් පවතින බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි..

ආසියානු නැගී එන ක්‍රිකට් කුසලානය සදහා ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රබලයින් රැුසක්

ආසියානු නැගී එන ක්‍රිකට් කුසලානය සදහා ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රබලයින් රැුසක් ආසියානු රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය ලබන 27 වන දා සිට ලබන අප්‍රේල් 3 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන අතර, එම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනු ඇත. තවද මෙහි ඇති විශේෂත්වය වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආසියානු කණ්ඩායම්, වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් ලෙස තරග වදින අතර, ටෙස්ට් ක්‍රීඩා නොකරන ඇෆ්ගනිස්තානය, මැලේසියාව, … "ආසියානු නැගී එන ක්‍රිකට් කුසලානය සදහා ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රබලයින් රැුසක්"

බංගලියන් හමුවේ සිදුවූ අමිහිරි පරාජය ගැන මැතිව්ස් හඩ අවදි කරයි

බංගලියන් හමුවේ සිදුවූ අමිහිරි පරාජය ගැන මැතිව්ස් හඩ අවදි කරයි චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය ශ‍්‍රී ලංකාවේ එළි දැක්වීමේ උත්සවය අද ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි එහිදී බංගලාදේශ කණ්ඩායම හමුවේ සිදුවූ පරාජය පිළිබදවද මැතිව්ස් මෙහිදී අදහස් දැක්වූහ

ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ ගැටුමේ කාල සටහන වෙනස් වෙයි

ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ ගැටුමේ  කාල සටහන වෙනස් වෙයි ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියට එක් ටෙස්ට් තරගයක් හා තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියක් අයත් වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී – ඈෂ්ලි ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම සංචාරයට එක ටෙස්ට් තරගයක් පමණක් හා එක්දින ජාත්‍යන්තර තරග වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරනු … "ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ ගැටුමේ කාල සටහන වෙනස් වෙයි"

ශ්‍රී ලංකා ක්‍රීඩකයාට පන්දුව දමා ගැසීමේ චෝදනා

ශ්‍රී ලංකා ක්‍රීඩකයාට පන්දුව දමා ගැසීමේ චෝදනා බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයාගේ කණ්ඩායම අතර පැවති තෙදින පුහුණු තරඟයේදී පන්දු යැවීමෙන්  කඩුලු  3ක් සහ පිත්තෙන් වේගවත් ලකුණු 50 ක් ලබාගත් නවක ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකයට භාජනය වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිදානය කරන අන්තර් දිස්ත්‍රික් එක්දින ක්‍රිකට් තරඟාවලියේ යාපනය කණ්ඩායම සහ වව්නියා කණ්ඩායම් අතර පැවති තරඟයක් … "ශ්‍රී ලංකා ක්‍රීඩකයාට පන්දුව දමා ගැසීමේ චෝදනා"

කුසල් බංගලි තරගාවලියෙන් ඉවතට

කුසල් බංගලි තරගාවලියෙන් ඉවතට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා. ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන් ඊයේ තරගයේ දී කුසල් ජනිත් ලකුණු 64 ක් ද රැස් කිරීමට සමත් වුණා. බංග්ලාදේශ – ශ‍්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන සෙනසුරාදා රංගිරි දඹුළු අන්තර්ජාතික … "කුසල් බංගලි තරගාවලියෙන් ඉවතට"

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාවාදෙයි?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාවාදෙයි? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය බංග්ලාදේශයට වාසි වන පරිදි සැලසුම් කර තරඟ පාවා දීමක් සිදුකර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි . එම මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය.. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තිලංග සුමතිපාල මහතා මේ වන විට සූදානමින් සිටින අතර ඒ සඳහා … "ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාවාදෙයි?"

අකිල වැඩ පෙන්වයි – තියුණු තරගයකින් සිංහයන් ජය ලබයි

අකිල වැඩ පෙන්වයි – තියුණු තරගයකින් සිංහයන් ජය ලබයි සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැති එක්දින තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50තුළ කඩුලු ක් දැවී ලකුණු 354ක් ලබා ගත්හ. එහිදී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක්ද සදුන් වීරක්කොඩි ලකුණු 67ක්ද ලබා ගත්හ. ලකුණු 355ක් ජයග‍්‍රාහී ඉලක්කයක් … "අකිල වැඩ පෙන්වයි – තියුණු තරගයකින් සිංහයන් ජය ලබයි"

තිසර දසුන්ගේ දැවැන්ත ප‍්‍රහාරයෙන් බංගලාදේශ කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

තිසර දසුන්ගේ දැවැන්ත ප‍්‍රහාරයෙන්  බංගලාදේශ කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙයි බංගලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන පිට පන්දුවාර 50 තුළ කඩුලු 07කට ලකුණු 354ක් ලබා ගත්හ ලකුණු 355ක දැවැන්ත ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් ලබා සිටී තරගයේ … "තිසර දසුන්ගේ දැවැන්ත ප‍්‍රහාරයෙන් බංගලාදේශ කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්"

බංගලියන් එරෙහිව සිංහයන් ප‍්‍රබල තත්වයක – කුසල් සදුන් ඉනිම ගොඩනගයි

බංගලියන් එරෙහිව සිංහයන් ප‍්‍රබල තත්වයක – කුසල් සදුන් ඉනිම ගොඩනගයි සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙයි බංගලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන පිට පන්දුවාර 27ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ප‍්‍රබල තත්වයේ පසුවෙයි අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ සදුන් වීරක්කොඩි පන්දු 54දී වේගවත් ලකුණු 67ක් ලබා ගත් අතර නොදැවී … "බංගලියන් එරෙහිව සිංහයන් ප‍්‍රබල තත්වයක – කුසල් සදුන් ඉනිම ගොඩනගයි"

ICC මුල් පුටුව තිලංගට

ICC මුල් පුටුව තිලංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වනවිට ඔහුට පක්‍ෂව රටවල් 04ක් (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ … "ICC මුල් පුටුව තිලංගට"

සුපිරි පන්දුයවන්නකුගේ වාර්තාව රංගන සම කරයි

සුපිරි පන්දුයවන්නකුගේ වාර්තාව රංගන සම කරයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත්, පකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස්ගේ ටෙස්ට් කඩුලු වාර්තාව සම කිරීමට බංගලාදේශය සමඟ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන් ඉනිමේදී සමත් විය.වකාර් ලබාගෙන තිබු ටෙස්ට් කඩුලු 373 වාර්තාව රංගන සම කල අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබීන් අතර රංගනට හිමි වී ඇත්තේ 17 වන ස්ථානයයි..

ඉන්දියාවට පමණක් රංගන දෙවැනි වෙයි

ඉන්දියාවට පමණක් රංගන දෙවැනි වෙයි ටෙස්ට් ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණිමට ඉන්දීය ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා සමත්ව තිබෙනවා. ඒ පළමු ස්ථානයේ පසුවු රවිචන්ද්‍රන් අශ්වින් පසු කරමින්. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 9 ක් දවා ගැනීම හමුවේයි ඔහු පෙරමුණ ගෙන ඇත්තේ. රවින්ද්‍ර ජඩේජා මේවන විට ලබාගෙන ඇති ප්‍රසාධ ලකුණු සංඛ්‍යාව 899 ක්. රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් … "ඉන්දියාවට පමණක් රංගන දෙවැනි වෙයි"

වැඩිපුරම කියැවූ පුවත්