Menu

Breaking News » විද්‍යා හා තාක්ෂණ

CA වාර්ෂික වාර්තා සම්මාන ඇයැදුම් සැප්තැම්බර් 09 වැනිදායින් අවසන් ..

CA වාර්ෂික වාර්තා සම්මාන ඇයැදුම් සැප්තැම්බර් 09 වැනිදායින් අවසන් .. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මෙරට වඩාත් උත්කර්ෂවත් ආයතනික ඉසව්වක් වන 52 වැනි ‘වාර්ෂික වාර්තා සම්මාන’ තරගාවලිය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම එළැඹෙන සැප්තැම්බර් 09 වැනිදායින් අවසන් වන බව එම ආයතනය නිවේදනය කරයි.   විශාල මෙන්ම කුඩා ආයතනවලද විනිවිදභාවය, විශිෂ්ට ආයතනික පාලනය හා සමාජ වගකීම් ආදිය ප්‍රවර්ධනය කෙරෙන ඉතා වැදගත් මිනුම් ලකුණක් ලෙස සැලකෙන … "CA වාර්ෂික වාර්තා සම්මාන ඇයැදුම් සැප්තැම්බර් 09 වැනිදායින් අවසන් .."

ජනපතිගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් සිසුවාට ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරක්..

ජනපතිගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් සිසුවාට ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරක්.. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් දරුවෙක් අද පරිවාස භාරයට පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය සලකන්නේ ලංකාවේ තියෙන සුරක්ෂිතම වෙබ් අඩවිය විදිහටයි. ඒ වෙබ් අඩවියට පාසල් දරුවකු ඇතුළු වුණා කියන්නේ ඔහු සැබෑම දක්ෂයෙකු විය යුතුයි. ඒ දරුවා සැබෑ දක්ෂයකු බවට විභාග දේපාර්තුමේන්තුවත් ලිඛිතව සහතික කරලා තියෙනවා ඉදිරිපත් … "ජනපතිගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් සිසුවාට ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරක්.."

සෞන්දර්යෙන් පිරි ලුණුගම්වෙහෙර

සෞන්දර්යෙන් පිරි ලුණුගම්වෙහෙර සංචාරයට කැමති ඔබට කදිම තැනක් ලෙස ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය නම් කරන්න පුළුවන්. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය වියළි කලාපයට අයත් බැවින් වාර්ෂික නියඟයට ලක්වන මුත් නැවතත් මෝසම් සුළං වර්ෂාවෙන් අලුත් පණ ලබයි. උඩවලව සහ යාල ජාතික වනෝද්‍යානයන්වල දක්නට ලැබෙන ජෛව විවිධත්ව ලක්ෂණ මෙහි දක්නට ලැබේ. මේ බිම් ප්‍ර‘දේශයෙහි අලි ඇතුන්, කොටියා, වලහ, මුවා ආදී ක්ෂීරපායි සතුන්ගෙන් මෙන්ම … "සෞන්දර්යෙන් පිරි ලුණුගම්වෙහෙර"

බංග්ලාදේශ මහ බැංකුවේ කොල්ලය අල්ලන්න මොරටුවේ සහය පතයි

බංග්ලාදේශ මහ බැංකුවේ කොල්ලය අල්ලන්න මොරටුවේ සහය පතයි බංග්ලාදේශ මහ බැංකුවට ඇතුළු වූ හැකර්කරුවන් විසින් එහි තිබූ ඩොලර් මිලියන 20ක මුදලක් ශ්‍රී ලංකාවේ ශාලිකා පදනමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් පරිගණයකයක් හා ජංගම දුරකතන දෙකක් මොරටු සරසවියේ විශ්ලේෂණ කටයුතු සඳහා යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර … "බංග්ලාදේශ මහ බැංකුවේ කොල්ලය අල්ලන්න මොරටුවේ සහය පතයි"

හැව්ලොක් ගිවිසුම තීන්දුයි

හැව්ලොක් ගිවිසුම තීන්දුයි හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුකෙරිණි. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 106 ක ව්‍යාපෘතියකි. ලංකා ආයෝජන මණඩලය පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා රැකියා අවස්ථා 483 ක් ජනනය කෙරෙන බවයි.

සැප්තැම්බර් 30 සිට වෙළෙඳ ප්‍රදර්ශනයක් මඩකලපුවේ

සැප්තැම්බර් 30 සිට වෙළෙඳ ප්‍රදර්ශනයක් මඩකලපුවේ තෙවැනි වරටත් පවත්වන මඩකලපු අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 2016 (Batticaloa International Trade Exhibition 2016) 2016 සැප්තැම්බර් 30, ඔක්තෝබර් 01 සහ 02 යන දිනයන්හිදී මඩකලපුව ශිවනන්ද ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. සී/ස ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කන්ෆරන්ස් සර්විසස් (පෞද්.) සමාගම මගින් මඩකලපු දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත සහ කෘෂිකාර්මික මණ්ඩලය (Batticaloa District Chamber of Commerce, Industry and Agriculture – BDCCIA) හා එක්ව … "සැප්තැම්බර් 30 සිට වෙළෙඳ ප්‍රදර්ශනයක් මඩකලපුවේ"

වැඩිපුරම කියැවූ පුවත්