Breaking News » දේශපාලන

විමල් සන්ධානය අතහරියි

විමල් සන්ධානය අතහරියි ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය. ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට  අවස්ථාව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒම ඉල්ලීම සලකා බලා  පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

අගමැතිට හා එජාපයට විරුද්ධව ක‍්‍රියාත්මක වන ජනපති මෛත‍්‍රීගේ සැලසුම

අගමැතිට හා එජාපයට විරුද්ධව ක‍්‍රියාත්මක වන ජනපති මෛත‍්‍රීගේ සැලසුම ශ්‍රීලනිපයේ ඇතැම් ඇමතිවරුන් තම පක්ෂයටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් දිගින් දිගටම පහර දෙන්නේ ජනාධිපතිවරයාගේ ද අනුදැනුම මත විය හැකි බවට බරපතල සැකයක් මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පවසයි. තම අන්‍යතාවය හෙළිනොකරන ලෙස ඉල්ලා සිටි එම මන්ත්‍රීවරයා, කෙසේවුවද එවැනි ශ්‍රීලනිප අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී … "අගමැතිට හා එජාපයට විරුද්ධව ක‍්‍රියාත්මක වන ජනපති මෛත‍්‍රීගේ සැලසුම"

පාර්ලිමේන්තුවේ කුමන්ත‍්‍රණකාරී මන්ත‍්‍රීවරු 04ක් හෙළි කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සූදානමින්

පාර්ලිමේන්තුවේ කුමන්ත‍්‍රණකාරී මන්ත‍්‍රීවරු 04ක් හෙළි කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සූදානමින් දෙමළ ඩයස්පොරාවේ වුවමනාවන් ඉටුකිරීමට කුමන්ත‍්‍රණය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සිව්දෙනෙකු පිළිබද හෙළිදරව් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර මහතා පවසයි අගුණකොලපැලැස්ස පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා මේ බව පැවසූවා.. Posted by Mayuri Edirimanna on Tuesday, February 21, 2017

ප‍්‍රබල ඇමති නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට හම්බන්තොට වන රක්ෂිතයක් වනසයි (VIDEO)

ප‍්‍රබල ඇමති නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමට හම්බන්තොට වන රක්ෂිතයක් වනසයි (VIDEO) තිස්සමහාරාම ප්‍රදේශයේ අක්කර 200ක වන සංරක්ශිත භුමියක නිතිවිරෝධිව කැලැ එළිකරමින්  සැරසෙන බව දෙරන නාලිකාව මගින් හෙලි කරන ලදි. වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුව මෙන්ම තිස්සමහාරාම ප්‍රදේශිය සභා ලේකමිවරයාද සදහන් කරන්නේ මෙම කැලැ එලි කිරිමේ කටයුත්ත නීතිවිරෝධි බවයි. ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් මෙම නීති විරෝධී කටයුත්ත සිදු කරමින් සිටින බවට ප‍්‍රදේශවාසීහු කියති.

හිටපු ජනපති දියණිය දිවියෙන් සමුගනී

හිටපු ජනපති දියණිය දිවියෙන් සමුගනී හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනි කුමාරි විජේතුංග මහත්මිය (60)  අද (22) අලුයම අභවප්‍රාප්ත වූවාය. හදිසියේ ඇති වු රෝගාබාධයක් නිසා අඟහරුවාදා (21) රාත්‍රි ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියාය.  

සියළු ඒකාබද්ද මන්ත‍්‍රීන් ස්වාධීන වෙති..ශාන්, ඉසුරගේ මහඇමති ධුරයන් අස්ථාවරයි

සියළු ඒකාබද්ද මන්ත‍්‍රීන් ස්වාධීන වෙති..ශාන්, ඉසුරගේ මහඇමති ධුරයන් අස්ථාවරයි පළාත් සභා නවයෙහිම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒකාබද්ද විපක්‍ෂ හිතවාදී මන්ත‍්‍රීරුන් සියල්ලන් එම පළාත් සභාවල ස්වාධීන වීමට තීරණය කර තිබේ. ඔහුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේත් පළාත් සභාවලත් පවතින ව්‍යාකූල තත්වය හේතුවෙනි. මෙම තත්වය බස්නාහිර හා දකුණ පළාත් සභා දෙකෙහි බරපතළ ලෙස උද්ගත වී ඇති අතර ඉදිරි දින කිහිපයේදී එම මන්ත‍්‍රි … "සියළු ඒකාබද්ද මන්ත‍්‍රීන් ස්වාධීන වෙති..ශාන්, ඉසුරගේ මහඇමති ධුරයන් අස්ථාවරයි"

පාර්ලිමේන්තුවේදී ඇතිවූ එජාප – ජවිපෙ වාදය දුරදිග යයි

පාර්ලිමේන්තුවේදී ඇතිවූ එජාප – ජවිපෙ වාදය දුරදිග යයි පාර්ලිමේන්තුවේදී ඇතිවූ එජාප – ජවිපෙ වාදය දුරදිග යයි සත්තු කියන්නේ පුංචි අම්මව කසාද බැඳ ගත්තු අයටලු සත්තු කියන්නේ පුංචි අම්මව කසාද බැඳ ගත්තු අයටලු – පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා Posted by Nilanthi Kaluarachchi on Tuesday, February 21, 2017 සබැදි පුවත් – http://breakingnews.lk/news/10491/

බල පෙරළියකට සියල්ල සූදානම් -ශාන්ත බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක කතාවක්

බල පෙරළියකට සියල්ල සූදානම් -ශාන්ත බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක කතාවක් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා අත්වැල් බැඳගනිමින් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට සූදානමින් සිටිනවා’ යැයි  ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ නිසා ඉදිරි කාලයේදී විශාල පරිවර්තනයක් වන බව ද ශාන්ත බණ්ඩාර මහතා කියයි. … "බල පෙරළියකට සියල්ල සූදානම් -ශාන්ත බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක කතාවක්"

විධායක ජනපති ගැන ශ‍්‍රීලනිපයෙන් තීන්දුවක්

විධායක ජනපති ගැන ශ‍්‍රීලනිපයෙන් තීන්දුවක් නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ  බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඊයේ (21) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. විශේෂයෙන්ම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනභාවයට හානි කෙරෙන ආකාරයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ  සංශෝධන කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා කීය. දැනට පවතින විධායක ජනාධිපති … "විධායක ජනපති ගැන ශ‍්‍රීලනිපයෙන් තීන්දුවක්"

කැබිනට් හමුව ගිනියම් වෙයි – එජාප-ශ‍්‍රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ..

කැබිනට් හමුව ගිනියම් වෙයි – එජාප-ශ‍්‍රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ.. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ශ‍්‍රීලනිප හා එජාප ඇමතිවරුන් අතර ඇතිවූ මත ගැටුම ඉතා දරුණු තත්වයට පත්ව තිබේ. ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් තම අමාත්‍යංශය විවේචනය කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක දැඩිව විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත. ‘රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ‍්‍රීලනිප ඇමතිලා රාජපක්‍ෂ ඞීල් එකකට … "කැබිනට් හමුව ගිනියම් වෙයි – එජාප-ශ‍්‍රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ.."

නාමල් එකග වෙයි -නඩුව අවසන් වෙයි

නාමල් එකග වෙයි -නඩුව අවසන් වෙයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව කළ දැනුම්දීම් නොසලකා හැරීමෙන් එම සභාවට අපහස කලේයැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ගොනු කර තිබු අපහාස නඩුව අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සිදු කරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙසට මන්ත්‍රීවරයාට දැනුම් … "නාමල් එකග වෙයි -නඩුව අවසන් වෙයි"

විමල් වෙනුවෙන් කුරුණෑගලත් වීදි බසිති

විමල් වෙනුවෙන් කුරුණෑගලත් වීදි බසිති ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා නිදහස් කිරීමට බල කරමින් කුරුණෑගල නගර මධ්‍යයේ මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ.. එහි ජායාරූප පහතින්  

රතන හිමි එජාපයට?

රතන හිමි එජාපයට? පූජ්‍ය අතුරලියේ රතනහිමියන් විසින් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට කළ පළමු ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නම් යළි පක්ෂයට එකතු කර ගැනීමට සූදානම් බව ජාතික හෙළ උරුමයේ සම සභාපති, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසනවා. විමලසාර හිමියන් මේ බව කියා සිටියේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. මේවන විට මධ්‍යම කාරක සභාව විසින් රතන හිමියන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග … "රතන හිමි එජාපයට?"

වැරදි ගස් දෙකක හොට පැටලෙයි – එජාප ජවිපෙ වාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි(VIDEO)

වැරදි ගස් දෙකක හොට පැටලෙයි – එජාප ජවිපෙ වාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි(VIDEO) අද(21) පාර්ලිමේන්තුවේදී පා.ම අනුර දිසානායක හා නියෝජ්‍ය ඇමති ආනන්ද අලුත්ගමගේ මහතා අතර ඇතිවූ විවාදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවිය “මාව ආරාධිතයා ලෙස ඇරයුම් නොකළ විදුහල්පතිට විනය ක‍්‍රියාමාර්ග ගන්න” – ආන්නද අලුත්ගමගේ “මේ වගේ පාදඩයෝ ,කසිප්පු කාරයෝ පාසලට ගෙන්නගන්න එපා” – අනුර කුමාර දිසානායක.. එම අවස්ථාවේ විඩියෝව පහතින් නරඹන්න      

PSL අවසන් මහා තරගය සංගා, මයියා ගේල් ප‍්‍රතික්ෂේප කරයි

PSL අවසන් මහා තරගය  සංගා, මයියා ගේල්  ප‍්‍රතික්ෂේප කරයි මෙවර පකිස්තානු සුපිරි ලීග් තරගාවලියේ (PSL) අවසන් මහා තරගයට සහභාවී වීමට ලාහෝරයට යා නොහැකි බව බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පවසා තිබේ.. පසුගිය දිනවල පකිස්තානයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මීට හේතු වී ඇතැයි එරට පුවත් සේවා සඳහන් කරයි. ඔවුන් ක්‍රීඩා කරන්නේ කරච්චි කිංග්ස් … "PSL අවසන් මහා තරගය සංගා, මයියා ගේල් ප‍්‍රතික්ෂේප කරයි"

“ඔබතුමාගේ බලය පාචිච්චි නොකර තියාගන්නේ කොස් කොටන්නද?” – විමල් කථානයකගෙන් අසයි

“ඔබතුමාගේ බලය පාචිච්චි නොකර තියාගන්නේ  කොස් කොටන්නද?” – විමල් කථානයකගෙන් අසයි අද පාර්ලිමේන්තුවේදි පා.ම.විමල් වීරවංශ මහතා ආංශික කාරක සභා රැුස්වීම් වලට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර නිළධාරීන් දැනුවත් කරන මෙන් කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා

නාවික හමුදාපති ධූරයට දෙමළ ජාතික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු – ජනපති හා අගමැති අතර මත ගැටුමක්

නාවික හමුදාපති ධූරයට දෙමළ ජාතික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  – ජනපති හා අගමැති අතර මත ගැටුමක් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා විශ්‍රාම යෑමට නියමිත බැවින් නව නාවික හමුදාපතිවරයා පත් කිරීම සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර කඹ ඇදිල්ලක් ඇතිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන සිරිමෙවන් රණසිංහ මහතා, මීළග නාවික හමුදාපතිවරයා ලෙස පත්කළ යුතු යැයි යෝජනා කර ඇති අතර, එයට එකග නොවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා … "නාවික හමුදාපති ධූරයට දෙමළ ජාතික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු – ජනපති හා අගමැති අතර මත ගැටුමක්"

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට එයි – තිලංග සුමතිපාලට නියෝගයක්

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට එයි   – තිලංග සුමතිපාලට නියෝගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය.    

මහින්ද පක්ෂ නායකයන් හදිසියේ කැදවයි

මහින්ද පක්ෂ නායකයන් හදිසියේ කැදවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 24 වැනිදා පස්වරුවේ නුගේගොඩ විජයාරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතව තිබේ. සීමා නිර්ණය වාර්තාව ගැසට් කිරීමත් සමඟ පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීම සඳහා වන මේ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද කැඳවා … "මහින්ද පක්ෂ නායකයන් හදිසියේ කැදවයි"

ඇමරිකානු විශේෂ දුත පිරිසක් හදිසියේ දිවයිනට

ඇමරිකානු විශේෂ දුත පිරිසක් හදිසියේ දිවයිනට අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රික හවුලේ 16 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් අමෙරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (20) රාත්‍රියේ කණ්ඩායමක් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. තෙදින නිල සංචාරයක් සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවද සඳහන්. 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකාව … "ඇමරිකානු විශේෂ දුත පිරිසක් හදිසියේ දිවයිනට"

ජනපතිට එලිපිට අභියෝග කෙරේ.. ඉතිහාසයේ පළමු වරට විනිසුරුවන් වර්ජනයේ..

ජනපතිට එලිපිට අභියෝග කෙරේ.. ඉතිහාසයේ පළමු වරට විනිසුරුවන් වර්ජනයේ.. ජනාධිපතිවරයා විසින් මහාධිකරණ සඳහා විනිශ්චයකාරවරයෙකු ලෙස මඩකළපුව නීතිඥවරයෙකු වන රාමනාදන් කන්නන් මහතා පසුගිය දා පත්කරන ලදි. මෙම පත්කිරිම සම්බන්ධව ශ්‍රීලංකා නීතිඥ සංගමයේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට එම නම යෝජනා කිරිම හේතුවෙන් උදගත්ව ඇති අර්බුදය හමුවේ අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන ශ්‍රීලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවන් සහ දිස්ත්‍රික් විනිසුරුවන් තම විරෝධය මේ වනවිට ලිඛ්තව … "ජනපතිට එලිපිට අභියෝග කෙරේ.. ඉතිහාසයේ පළමු වරට විනිසුරුවන් වර්ජනයේ.."

‘යුද ජයේ හිමිකරු මමයි’ කිය ෆොන්සේකාට කට උත්තර නැතිවෙන සුපිරි පිළිතුරක්

‘යුද ජයේ හිමිකරු මමයි’ කිය ෆොන්සේකාට කට උත්තර නැතිවෙන සුපිරි පිළිතුරක් කොටි සංවිධානය පරාජය කිරීමේ යුධ ජයග‍්‍රහණයේ මුල් ගෞරවය හිමිවුය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බව හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පවසයි. දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු කියා මේ බව කියා සිටියේය. මහා යුද විරුවා තමන් යයි ඇමති සරත් ෆොන්සේකා යයි සිදු කරන ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර ලෙස ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා … "‘යුද ජයේ හිමිකරු මමයි’ කිය ෆොන්සේකාට කට උත්තර නැතිවෙන සුපිරි පිළිතුරක්"

මංගල විදේශ ඇමතිධූරයෙන් ඉවතට?

මංගල විදේශ ඇමතිධූරයෙන් ඉවතට? විදේශ කටයුතු ඇමති මංගල සමරවිර මහතා තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉක්මනින්ම තීරණය කරනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි. මෙම තත්වයට හේතුවවී ඇත්තේ සමරවීර මහතා ඇමතිධුර බලතල පාවිච්චි කර රටේ ප‍්‍රතිපත්තියට පිටින් කටයුතු කිරිමයි. ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට නොදන්වා ඇමරිකාවට ගොස් ජනපතිධූර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රචාරක … "මංගල විදේශ ඇමතිධූරයෙන් ඉවතට?"

කොතලාවල (KDU) චෝදනාවෙන් ගෝඨා නිදහස් – ජනතා අත්පොලසන් මැද තීන්දුව දෙයි

කොතලාවල (KDU) චෝදනාවෙන් ගෝඨා නිදහස්  – ජනතා අත්පොලසන් මැද තීන්දුව දෙයි මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ මතුව තිබෙන තත්වයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය පාලන සමයේදී කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨය (KDU) ඇති කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් තත්වය පැහැදිලි කලේය. එම උත්සවය ඇමති හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තමනට එල්ල වී … "කොතලාවල (KDU) චෝදනාවෙන් ගෝඨා නිදහස් – ජනතා අත්පොලසන් මැද තීන්දුව දෙයි"

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්