Menu

Breaking News » Life Style

චෙස් ක්‍රීඩාවේ අතීතය ඇසුවොත් ඔබ පුදුම වේවි

චෙස් ක්‍රීඩාවේ අතීතය ඇසුවොත් ඔබ පුදුම වේවි දැනට ලෝකයේ තියෙන ගෘහස්ත ක්‍රීඩා අතරින් චෙස් වලට හිමිවෙන්නේ ප්‍රධාන ස්ථානයක්. මේ ක්‍රීඩාවේ නිජබිම තමයි ඉන්දියාව. චෙස් ක්‍රීඩාව බිහිවීම ගැන නොයෙකුත් මති මතාන්තර රැසක් තියනවා. ඉන් එක් මතයකට අනුව චෙස් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වෙන්නේ ක්‍රි.ව. 500 දී පමණ ඉන්දියාවේ වැඩ විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්. උන්වහන්සේලා මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ විහාරාවාස වලින් භීෂණ ක්‍රියා ඈත් … "චෙස් ක්‍රීඩාවේ අතීතය ඇසුවොත් ඔබ පුදුම වේවි"

ලoකාවේ අoක එකේ ධනවතාගේ ඔබ නොදත් කතාව ..

ලoකාවේ අoක එකේ ධනවතාගේ ඔබ නොදත් කතාව .. පසුගියදා ලොව ප‍්‍රකට ෆෝර්බ්ස් ස`ගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාවය නිසා මහා පොහොසතෙකුවූ පුද්ගලයෙකි. ධම්මික පෙරේරා ධනවතකු බවට පත් වූයේ වාසනා මහිමය නිසාම නොවේ. එය ක‍්‍රමවත්ව සකස් කෙරුණු වැඩ … "ලoකාවේ අoක එකේ ධනවතාගේ ඔබ නොදත් කතාව .."

මහේල සහ සoගාට නොදෙවිනි මනුසත් කමක් මාලිoගගෙන්

මහේල සහ සoගාට නොදෙවිනි මනුසත් කමක් මාලිoගගෙන් 2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ. ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා ඊයේ (25) එයාලා අපිට කිව්වා. මේ පුවත දැකපු ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න … "මහේල සහ සoගාට නොදෙවිනි මනුසත් කමක් මාලිoගගෙන්"

2016 ඔක්තෝබර් මස 14 වන සිකුරාදා – අද දවස ඔබට කොහොමද?

2016 ඔක්තෝබර් මස 14 වන සිකුරාදා – අද දවස ඔබට කොහොමද?   2016 ඔක්තෝබර් මස 14 වන සිකුරාදා ඉර උදාව – පෙරවරු 05:58 ට ඉර බැසීම – පස්වරු 17:56 ට රාහු කාලය දිවා 10:25 සිට 11:55 දක්වා. රාත්‍රී 22:25 සිට 23:55 දක්වා. සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – ගිණිකොන මේෂ ලග්නය  – අද දිනයේදී මේෂ ලග්න හිමියන්ට අලුත් පොත් පත් මිලදී ගැනීමට අවස්තාව අනිවාර්යෙන්ම හිමි … "2016 ඔක්තෝබර් මස 14 වන සිකුරාදා – අද දවස ඔබට කොහොමද?"

පුංචි ලව් බර්ඩ් පැටවාට පෙම් බැදි ඉසබෙලා ගේ කතාව

පුංචි ලව් බර්ඩ් පැටවාට පෙම් බැදි ඉසබෙලා ගේ කතාව ඇගේ නම රේ.තටු හැලීගිය පුංචි ලව් බර්ඩ් කෙනෙක්. වෛරස් එකක් නිසා ඇගේ තටු සේරම හැලී ගිහින්. ඇයව බේරගෙන තිබෙන්නේ පසුගිය ජූලි මාසයේ බොස්ටන් නගරයේ පැවති සත්ව සායනයකදී. දැන් ඇයව බලාගන්නේ ඉසෙබෙලා එයිස්මාන් නැමති තරුණියක්.23 හැවිරිදි ඉසෙබලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉසෙබෙලා රේ වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් එකක් හදලා..පස්සේ තමයි රේ ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙන්නේ. ‘රේ‘ ව … "පුංචි ලව් බර්ඩ් පැටවාට පෙම් බැදි ඉසබෙලා ගේ කතාව"

‘කික්’ දෙවැන්න 2018 වසරට

‘කික්’ දෙවැන්න 2018 වසරට 2014 වසරේදී තිරගත වූ “කික්” චිත්‍රපටයේ දෙවැනි නිෂ්පාදනය තවත් වසර දෙකකින් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව “සන්ටා බන්ටා” වෙබ් අඩවිය සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය මුලින් 2017 වසරේදී ප්‍රදර්ශන කිරීමට සැලසුම් කර තිබුණද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සල්මාන් ඛාන් එළැඹෙන වසරේදී කබීර් ඛාන් හා රාජ්කුමාර් සංතෝෂිගේ චිත්‍රපට සඳහා එක්වීම හේතුවෙන් මෙම … "‘කික්’ දෙවැන්න 2018 වසරට"

හොඳම නළුවා වික්‍රම් .

හොඳම නළුවා වික්‍රම් . පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ හයිද්බාද්හි පැවැති 63 වැනි දකුණු ඉන්දීය “ෆිල්ම් ෆෙයාර්” සම්මාන උලෙළෙදී වසරේ හොඳම දමිළ සිනමා නළුවා ලෙස වික්‍රම් සම්මාන දිනා ගැනීමට සමත් විය. ඒ ඔහු පසුගිය වසරේ රඟපෑ “අයි” චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. වික්‍රම් මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2001 වසරේ තිරගත වූ “කසී” … "හොඳම නළුවා වික්‍රම් ."

තායි සිනමා උලෙළ

තායි සිනමා උලෙළ ශ්‍රී ලංකාවේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය විසින් පවත්වන ලද දෙවැනි තායි සිනමා උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර‘යේ පිහිටි තරංගනී සිනමා හලේදී පැවැත් වුණි.

හැව්ලොක් ගිවිසුම තීන්දුයි

හැව්ලොක් ගිවිසුම තීන්දුයි හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුකෙරිණි. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 106 ක ව්‍යාපෘතියකි. ලංකා ආයෝජන මණඩලය පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා රැකියා අවස්ථා 483 ක් ජනනය කෙරෙන බවයි.

නව හෝටල් ව්‍යාපෘති 4 කට ඩොලර් මිලියන 69 ක් ..

නව හෝටල් ව්‍යාපෘති 4 කට ඩොලර් මිලියන 69 ක් .. වසර 2020 වන විට කාමර 75,000 ක සහ මිලියන 4 ක සංචාරකයින් ප්‍රමාණයක් ඉලක්කගත කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් වශයෙන් නව හෝටල් ව්‍යාපෘති 4 ක් සඳහා අනුමැතිය ලබා දුන් බව ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටී. Saracawatta (Pvt) Ltd, Saif Estate (Pvt) Ltd, Sofia Kandy (Pvt) Ltd සහ Casa De Hotel & Resorts (Pvt) Ltd … "නව හෝටල් ව්‍යාපෘති 4 කට ඩොලර් මිලියන 69 ක් .."

හිලරි ක්ලින්ටන් අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය හිමිකර ගනී

හිලරි ක්ලින්ටන් අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය හිමිකර ගනී අමෙරිකානු ජනාධිපති අපේක්ෂක නාම යෝජනා ඡන්ද විමසිමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය හිලරි ක්ලින්ටන් විසින් දිනාගනු ලැබ තිබේ. මෙවැනි බලවත් පක්ෂයකින් ජනාධිපති අපේක්ෂක ධූරයට කාන්තාවක තේරී පත් වූ ප්‍ර‍ථම අවස්ථාව මෙය ලෙස සැලකේ. ක්ලින්ටන් මහත්මිය ප්‍ර‍මාණවත් ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 2383 ක් ගෙන තම ජය තහවුරු කරගෙන තිබේ. ප්‍ර‍තිවාදි බර්නි සැන්ඩර්ස් පවසන්නේ ජනාධිපති අපේක්ෂක ඡන්දයෙන් … "හිලරි ක්ලින්ටන් අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය හිමිකර ගනී"

ප්‍රියංකා චොප්රා පද්ම ශ්‍රී සම්මානයෙන් පිඳුම් ලබයි

ප්‍රියංකා චොප්රා පද්ම ශ්‍රී සම්මානයෙන් පිඳුම් ලබයි බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ප්‍රියංකා චොප්රා පද්ම ශ්‍රී සම්මානයෙන් පිඳුම් ලැබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය ජනපති ප්‍රනාම් මුඛර්ජීගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා මෙම සම්මාන උළෙල පැවති බව ය. ඒ, නවදිල්ලි නුවර රාෂ්ටපතිභවන්හිදී ය. ඉන්දීය පුරවැසියෙකුට පිරිනමන තුන්වන ඉහළ සම්මානය ලෙස පද්ම ශ්‍රී සම්මානය හැඳින්විය හැකියි. එහිදී සම්මානලාභීන් 112ක් අතරේ පද්ම විභූෂන සම්මාන 10ක්, පද්ම භූෂණ … "ප්‍රියංකා චොප්රා පද්ම ශ්‍රී සම්මානයෙන් පිඳුම් ලබයි"

වැඩිපුරම කියැවූ පුවත්