Menu

Breaking News » Gossips

බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාරයට ආ ත්‍රස්තවාදියාටත් ප්‍රතිකාර කළ ලාංකික වෛද්‍යවරයා

බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාරයට ආ ත්‍රස්තවාදියාටත් ප්‍රතිකාර කළ ලාංකික වෛද්‍යවරයා පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල, වෙස්ට්මින්ස්ටර් පාලම අසලදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය, සිදුවන අවස්ථාවේ සිය දිවි පරදුවට තබමින් කටයුතු කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජීවස් විජේසූරිය නම් මෙම වෛද්‍යවරයා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ අවට සිට ඇති අතර ඒ මොහොතේම ප්‍රතිකාර ලබාදීම සඳහා එතැනට ගොස් තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදී තිබේ. … "බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාරයට ආ ත්‍රස්තවාදියාටත් ප්‍රතිකාර කළ ලාංකික වෛද්‍යවරයා"

බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් 544 වෙයි

බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් 544 වෙයි ‘ෆෝබ්ස්’ සඟරාවේ වාර්තාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවෙන් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇත. ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස එම සඟරාව වාර්තා කරයි. ජයග්‍රාහීව සිව්වැනි වතාවටත් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසත් ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 86ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් … "බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් 544 වෙයි"

සම ලිංගික විවාහය නීතිගත කර නැති නමුත් කාන්තාවන් දෙදෙනෙකු විවාහ වෙයි

සම ලිංගික විවාහය නීතිගත කර නැති නමුත් කාන්තාවන් දෙදෙනෙකු විවාහ වෙයි ඕස්ට්‍රේලියාවේ සම ලිංගික විවාහය නීතිගත කර නැති නමුත් එරට කාන්තාවන් දෙදෙනෙක් විවාහ ගිවිසගෙන තිබෙනවා.  ඔවුන් තම විවාහය සිදු කර ඇත්තේ නවසීලන්තයේදීය. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.

නිහතමානී කුලේ සංවේදී වෙයි – සචිත‍්‍ර සමග මානුෂික වැඩකට අතගසයි

නිහතමානී කුලේ සංවේදී වෙයි – සචිත‍්‍ර සමග මානුෂික වැඩකට අතගසයි මේරියන්ස් සංගීත කණ්ඩායම සමාජ සත්කාර වැඩක් කරනවා. ඒ තමා “අරුනලු මනුෂ්‍යත්වයේ සත්කාරය.” මෙමගින් ඈත දුෂ්කර ප්‍රදේශවල පහසුකම් අඩු පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදුකරනවා. පාසල් උපකරණ, සංගීත භාණ්ඩ, ඔවුන්ගේ තවත් අඩුපාඩු සපුරනවා. මේකට සහභාගීව උදව්කරන තව දෙන්නෙක් ඉන්නවා. ඒ ශ්‍රීලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරු දෙකක්වන, නුවන් කුලසේකර සහ සචිත්‍ර සේනානායක දේපල. මේ දෙන්නට අමතරව තවත් … "නිහතමානී කුලේ සංවේදී වෙයි – සචිත‍්‍ර සමග මානුෂික වැඩකට අතගසයි"

මේ ඡායාරූප ටික බලන්න පසුව ඔබට බොහෝ දේ වැටහේවී

මේ ඡායාරූප ටික බලන්න පසුව ඔබට බොහෝ දේ වැටහේවී නොයෙක් දෙනා නොයෙක් හේතූන් මත පදනම්ව තම රැකියාව පිළිබඳ ප්‍රශ්න ගැටළු මතු කරනවා….. සමහරක් විට ඔබට එපා වන තරමටම මේ රැකියාව ඇති වෙලා ඇති.. ඒත් රස්සාවකුත් නැති මිනිසුන් ඔබට වඩා වෙහෙසක් දුකක් විදින බව ඔබට එම මොහොතේ අමතක වෙලා ඇති..ඒත් සමහරක් ජාතීන් හා රටවල් වල මිනිසුන් නියුතු රැකියාව දුටු විට ඔබ කෙතරම් වසනාවන්තද යන්න ඔබටම … "මේ ඡායාරූප ටික බලන්න පසුව ඔබට බොහෝ දේ වැටහේවී"

මව නොදැන පෙම්බැද ඇත්තේ තම පුතාටමයි – අපේ රටට අනුව නම් මේක ලොකු වැරැද්දක්

මව නොදැන පෙම්බැද ඇත්තේ තම පුතාටමයි  – අපේ රටට අනුව නම් මේක ලොකු වැරැද්දක් ආදරය, කොයි මොහොතක, කොයි ආකාරයෙන් අපිව හොයාගෙන එයිදි කියලා කාටවත් කියන්න බෑ. ඒ ආදරේ අවංකවම ලැබෙනවා නම් ඔබ අපි කවුරුත් හරිම වාසනාවන්තයි කියලා තමයි හැමෝම කියන්නේ. ඒකට වයස ප්‍රශ්නයක් නෑ කියලත් මිනිස්සු කියනවා, හැබැයි මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ. අපේ රටේ සංස්කෘතියට අනුව නම් මේක ලොකු වැරැද්දක්, ඒ වගේ ආදරයක් … "මව නොදැන පෙම්බැද ඇත්තේ තම පුතාටමයි – අපේ රටට අනුව නම් මේක ලොකු වැරැද්දක්"

තෙරුණි මනාලියක් වෙයි

තෙරුණි මනාලියක් වෙයි දෙරණ “සිදු” ටෙලිනාට්‍යයේ තෙරුනි නොහොත “මනීෂා චන්චලා” මනාලියක් වෙලා කියලා අපට දැනගන්න ලැබුනා. හැබැයි සැබෑ ජීවිතයේ නම් නෙවෙයි කියලා තමයි ඇය අපට කිවුවේ

රෝහලේ ප්‍රමාදයක් නිසා රෝගියෙකු මරණයට

රෝහලේ ප්‍රමාදයක් නිසා රෝගියෙකු මරණයට අසාධ්‍ය රෝගියෙකු කුරුණෑගල මහ රෝහල වෙත පිටත් කර යැවීමේදී අලව්ව රෝහලේ කාර්ය මණ්ඩලය අතින් සිදු වුණ ප්‍රමාදය හා නොසැලකිල්ල හේතුවෙන් එම රෝගියා මිය යාමේ සිද්ධියක් වාර්තා වේ. මිය ගිය රෝගියා අලව්ව රෝහල වෙත ගෙන යන ලද්දේ අලුයම 02ට පමණ වන අතර ලෙඩා පරීක්ෂා කර බැලූ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් ඔහු වහාම කුරුණෑගල මහ රෝහල වෙත … "රෝහලේ ප්‍රමාදයක් නිසා රෝගියෙකු මරණයට"

සමයංගේ ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ මුද්දේ කතාව

සමයංගේ ඝාතනයේ  මෙතෙක් හෙළි නොවූ මුද්දේ කතාව අරුණ උදය ශාන්ත හෙවත් කඩුවෙල සමයං ගැන කතා බහ තවමත් අවසන් වී නැහැ. ඔහු ඇතුළු පාතාල සාමාජිකයන් පිරිස මරා දැමුවා යයි කියන අංගොඩ ලොක්කා ඇතුළු පාතාලයන් පිරිස ද තවමත් අත්අඩංගුවට ගෙන නැහැ. සමයං බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් බිරිඳ සමග කතා කළ ආකාරය, ඒවා කාගේ ජංගම දුරකථන ද යන්න දැන් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. හිර ගෙදර සිටි … "සමයංගේ ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ මුද්දේ කතාව"

කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න සූදානම්

කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න සූදානම් සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවා ඔවුන් බේරාගන්නා බව නැව් හිමියා ප්‍රකාශ කර ඇතැයි එම නැව් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ටිරෝන් ප්‍රනාන්දු මහතා පැවසීය. එම නැවේ සිටින ශ්‍රී ලාංකිකයන් 8 දෙනාගෙන් පස් දෙනකු ගිවිසුම්ගතව සිටින බවත් ඉතිරි තිදෙනා එහි ගියේ කෙසේදැයි නොදන්නා බවත් කී … "කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න සූදානම්"

උදාරි හොල්මනකට බයවෙයි

උදාරි හොල්මනකට බයවෙයි කල්යාණ චන්ද්‍රසේකර මේ දිනවල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකේ නම සේයා. ඒ වගේම එහි රඟපාන්නේ නිළියන් පමණයි. සේයා ගැන තොරතුරු වරින්වර ඉකුත් සරසවිය කලාපයන්හි අප පළ කළා. මේ කියන්න හදන්නේ සේයා රඟපාන්න ගිහින් එහි නිළියකට වෙලා තියෙන වැඩක් ගැන. උදාරි පෙරේරා ගැන අහලා ඇතිනෙ. ප්‍රවේගය චිත්‍රපටයේ රඟපාලා රිදී තිරය ජයගත් ඇය සේයා චිත්‍රපටයේ ඊට හාත්පසින්ම වෙනස්ම … "උදාරි හොල්මනකට බයවෙයි"

වික්ටර් රත්නායකට යළි පිය පදවිය?

වික්ටර් රත්නායකට යළි පිය පදවිය? ප්‍රසිද්ධ කලාකරුවකු වන ලෙලුම් රත්නායක පසුගිය මාර්තු පළමුවැනිදා සිය ‘ෆේස්බුක්’ ගිණුම මගින් සිය පියා මිය ගිය වග කීවත් මේ වෙද්දි ඔහු යළි පියෙකු වීමේ සූදානමකුත් ඇති බව තමයි දැනගන්නට තිබෙන්නෙ. වික්ටර්ගේ අතිනත ගත් තැනැත්තිය හශිණි රත්නායක පවසන්නේ තමන් මේ වන විට මවක වීමට කැමැත්තෙන් සිටින බවත් වික්ටර්ගේ නම ගෙන යා හැකි දුවක හෝ පුතකු වුවත් … "වික්ටර් රත්නායකට යළි පිය පදවිය?"

චෙස් ක්‍රීඩාවේ අතීතය ඇසුවොත් ඔබ පුදුම වේවි

චෙස් ක්‍රීඩාවේ අතීතය ඇසුවොත් ඔබ පුදුම වේවි දැනට ලෝකයේ තියෙන ගෘහස්ත ක්‍රීඩා අතරින් චෙස් වලට හිමිවෙන්නේ ප්‍රධාන ස්ථානයක්. මේ ක්‍රීඩාවේ නිජබිම තමයි ඉන්දියාව. චෙස් ක්‍රීඩාව බිහිවීම ගැන නොයෙකුත් මති මතාන්තර රැසක් තියනවා. ඉන් එක් මතයකට අනුව චෙස් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වෙන්නේ ක්‍රි.ව. 500 දී පමණ ඉන්දියාවේ වැඩ විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්. උන්වහන්සේලා මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ විහාරාවාස වලින් භීෂණ ක්‍රියා ඈත් … "චෙස් ක්‍රීඩාවේ අතීතය ඇසුවොත් ඔබ පුදුම වේවි"

ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරා මාට්ටු

ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරා මාට්ටු හිඟුරක්ගොඩ ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරු බව කියන ආපනශාලා භාරකරු සැකපිට  අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීහු පවසති. කසිප්පු පෙරීමට යොදාගන්නා උපකරණ සමග බැරලයක් ද සුරාබදු නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත. කලක පටන්, පාසල නොමැති දිනවල, මෙම කසිප්පු පෙරීම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැටලීම කළ නිලධාරිහු පවසති. සැකකරු ද එම පාසලේ ම ආදි … "ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරා මාට්ටු"

උදාරී පෙරේරාගේ අලුත් සැලුන් එකට සැමියාට ආරාධනා නැහැ –

උදාරී පෙරේරාගේ අලුත් සැලුන් එකට සැමියාට ආරාධනා නැහැ – පසුගිය වසරේදී විවාහක රූ රැජින තරඟයෙන් ජයග්‍රහණය කළ උදාරී පෙරේරා මීට දින කිහිපයකට පෙර ඇයගේ නවතම සැලුන් එක තලවතුගොඩදී විවෘත කරණු ලැබුවා. ඇයගේ මිතුරන් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්ප, ශිල්පිණියන්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා. කෙසේ නමුත් මෙම අවස්ථාවට උදාරීගේ සැමියා නොපැමිණීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කුතුහලයෙන් බලන්නට වුණා. එමෙන්ම මේ අවස්ථාවට උදාරීගේ මිතුරන් වන, නමුත් සැමියා වන ප්‍රසාද් අකමැති මිතුරන් කිහිප දෙනෙකුටත් … "උදාරී පෙරේරාගේ අලුත් සැලුන් එකට සැමියාට ආරාධනා නැහැ –"

රන්ජන්ට ජනපති හෝ අගමැති වෙන්න බෑ.. හේතුව අනූෂා හෙලි කරයි..

රන්ජන්ට ජනපති හෝ අගමැති වෙන්න  බෑ.. හේතුව අනූෂා හෙලි කරයි.. නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කිසිදා මෙරට ජනාධිපති හෝ අගමැති විය නොහැකි බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති පවසයි. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ නියෝජ්‍ය ඇමතිවරයා අවිවාහකයෙකු වීමයි.

වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි මුල්වරට මාධ්‍යට කතා කරයි

වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි මුල්වරට මාධ්‍යට කතා කරයි වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි. මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. … "වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි මුල්වරට මාධ්‍යට කතා කරයි"

වික්ටර් රත්නායක රටටම පෙන්න අලුත් බිරියත් සමග මගුලකට යයි(PHOTO)

වික්ටර් රත්නායක රටටම පෙන්න අලුත් බිරියත් සමග මගුලකට යයි(PHOTO) ආචාර්ය වික්ටර් රත්නායක මහතා පසුගිය දිනක නුවර ප්‍රදේශයේ පැවැත්වුණු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වෙලා තියෙනවා. මෙම විවාහ උත්සවයට සහභාගී වෙලා තියෙන්නේ මේ දිනවල වැඩිදෙනා අතර කතාබහට ලක්වෙන ඔහුගේ බිරිඳත් සමගයි. ඡායාරූප පහතින්. -webgossip    

මහේල ඉන්දියානුවෙකුට හින්දි උගන්වයි

මහේල ඉන්දියානුවෙකුට හින්දි උගන්වයි පහුගිය දවසක මහේලට නෝන්ඩියක් දාපු ඉන්දියානුවෙකුට දුන් අපූරු පිළිතුරක් අපිට දැකගන්න ලැබුණා. මෙහිදි මේ ඉන්දියානුවා, පහුගිය 8 වෙනිදාට යෙදිලා තිබුණ කාන්තා දිනය වෙනුවෙන් මහේලට සුභ පතලා තිබුණා. මේයට හේතුව වෙලා තිබුණේ හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන වචනය ශබ්ද කරනකොට ඇහෙන්නේ ‘මහේල‘ වගේ නිසා. හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන්නේ කාන්තාවට. කොහොම හරි ඉන්දියානුවාගේ මේ ටිව්ටර් පණිවුඩයට මහේල අපූරු … "මහේල ඉන්දියානුවෙකුට හින්දි උගන්වයි"

වසර 50 ක් ඉන්දියාවේ සිර වී සිටි චීන හමුදා නිලධාරියා

වසර 50 ක් ඉන්දියාවේ සිර වී සිටි චීන හමුදා නිලධාරියා වසර පනහකට අධික කාලයක් ඉන්දියාවේ සිර වී සිටි චීන ජාතික හමුදා නිලධාරියෙක්  යළි ඔහුගේ මව්බිමට පැමිණ සිය මුල් පවුලේ සාමාජිකයන් මුණගැසීමේ අපූරු විරල සිද්ධියක් ඉකුත්දා වාර්තා විණි. සිය දරු මුනුපුරන් සමග චීනයේ ‘සියාංයාන්’ ප්‍රාන්තයට පැමිණි වැන්ග් කී (Wang Qi) පිළිගැනීම සඳහා ඔහු උපන් චීන ගමට විශාල පිරිසක් රැස්ව සිටියහ.ඔවුන් අත වූ බැනර්වල “රණවිරුවා සාදරයෙන් පිළිගනිමු” … "වසර 50 ක් ඉන්දියාවේ සිර වී සිටි චීන හමුදා නිලධාරියා"

වැඩිපුරම කියැවූ පුවත්