Menu

Breaking News » විදෙස්

‘ඩෙබී’ ඕස්ට්‍රේලියාව කලඹයි – එක් අයෙකු මරුට

‘ඩෙබී’ ඕස්ට්‍රේලියාව කලඹයි – එක් අයෙකු මරුට ඕස්ට්‍රේලියාවට ඩෙබී (Debbie) සුළු කුණාටුව පැමිණෙන බවට අනාවැකි පළ වීමත් සමඟ ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ දහස් ගණන් ජනයා ආරක්ෂිත ප්‍රදේශ කරා යමින් සිටියි. එරට ක්වින්ස්ලන්ඩ් වෙරළ තීරයෙන් රටට ඇතුළුවන කුණාටුව පැයට කිලෝමීටර් දෙසීිය හතළිහක වේගයෙන් ඇතුළු වනු ඇතැයි එරට කාලගුණ අංශ පෙන්වා දෙයි. සුළි කුණාටුවෙන් ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර ප්‍රදේශයට වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ වනවිට කුණාටු … "‘ඩෙබී’ ඕස්ට්‍රේලියාව කලඹයි – එක් අයෙකු මරුට"

ලියුකේමියාවෙන් පෙලෙන තම දරුවාට කංසා පෙවූ අම්මා

ලියුකේමියාවෙන් පෙලෙන තම දරුවාට කංසා පෙවූ අම්මා මෙම සිදුවීම වාර්තා වී තිබෙන්නේ එංගලන්තයෙන්, ඉතා දුර්ලභ ගණයේ ලියුකේමියා පිළිකා රෝගී තත්වයකින් පෙලෙන සිය 14 හැවරිදි දරුවාගේ වේදනාව දරාගත නොහැකි වූ මවක් සිය එම දරුවාට වේදනා නාශකයක් ලෙස කංසා පෙවීමට තීරණය කර තිබෙනවා. දරුවා ඉන් ලද සහනය පිළිබඳ සැනසීමට පත් මව දිගින් දිගටම එම දරුවාට කංසා පානය කිරීමට ලබාදී තිබෙනවා. වෛද්‍යවරුන් පමණක් නොව ලෝකයම … "ලියුකේමියාවෙන් පෙලෙන තම දරුවාට කංසා පෙවූ අම්මා"

එක් වොල්වෝ එස්.යූ.වී. මාදිලියේ උබර් මෝටර් රථයක් නිසා සියලු රථ තහනම් කරයි

එක් වොල්වෝ එස්.යූ.වී. මාදිලියේ උබර් මෝටර් රථයක් නිසා සියලු රථ තහනම් කරයි උබර් ස්වයං ධාවන මෝටර් රථයක් අනතුරට ලක්වීමත් සමග එම රථ සියලුම මෝටර් රථ ධාවනයෙන් ඉවත්කර ගැනීමට පියවර ගෙන තිබේ. ඇමෙරිකාවේ, ඇරිසෝනා ප්රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී පැත්තකට පෙරළී ඇති මෝටර් රථයේ ඡායාරූප සමාජජාල ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් තිබුණි. වොල්වෝ එස්.යූ.වී. මාදිලියේ උබර් මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර සිදුවන අවස්ථාවේදී … "එක් වොල්වෝ එස්.යූ.වී. මාදිලියේ උබර් මෝටර් රථයක් නිසා සියලු රථ තහනම් කරයි"

2030 දී බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30 ක ප‍්‍රමාණයක් රොබෝවරුන්ගේ අතට

2030 දී බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30 ක ප‍්‍රමාණයක් රොබෝවරුන්ගේ අතට බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි. නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමකට ලක්ව ඇත්තේ නිෂ්පාදන සහ වෙළඳ ක්ෂේත‍්‍රයයි. මීට අමතරව තොග හා සිල්ලර වෙළඳාම, … "2030 දී බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30 ක ප‍්‍රමාණයක් රොබෝවරුන්ගේ අතට"

බංගලාදේශයට අසුබ පුවතක්

බංගලාදේශයට අසුබ පුවතක් බංග්ලාදේශයේ ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පොලිස් මුරපොළක් අසළ දී පුද්ගලයෙකු ඊයේ බෝම්බයක් පුපුරුවාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මොහු අයි.එස්. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙසයි සැලකෙන්නේ. මෙහිදී පොලිස් නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබූ බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ඒ බව බංග්ලාදේශ බලධාරීන් තහවුරු කර නැහැ. මෙය සතියක් … "බංගලාදේශයට අසුබ පුවතක්"

බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් 544 වෙයි

බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් 544 වෙයි ‘ෆෝබ්ස්’ සඟරාවේ වාර්තාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවෙන් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇත. ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස එම සඟරාව වාර්තා කරයි. ජයග්‍රාහීව සිව්වැනි වතාවටත් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසත් ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 86ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් … "බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා වෙද්දී ඩොනල්ඞ් ට්‍රම්ප් 544 වෙයි"

රැජිනගේ අවසන් කටයුතු සදහා සියල්ල සූදානම්

රැජිනගේ අවසන් කටයුතු සදහා සියල්ල සූදානම් එක්සත් රාජධානියේ සහ ඊට අයත් රාජ්‍යන්හී රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට අදාල “රාජ්‍ය සැලසුම” බකිංහැම් මාලිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. 9O වියැති එළිසබෙත් රැජිනගේ අභාවය කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැවින් මෙම සැලසුම සූදානම් කර තිබේ. රැජිනගේ මරණය දැනුම් දීම සඳහා “London Bridge Is Down” … "රැජිනගේ අවසන් කටයුතු සදහා සියල්ල සූදානම්"

සම ලිංගික විවාහය නීතිගත කර නැති නමුත් කාන්තාවන් දෙදෙනෙකු විවාහ වෙයි

සම ලිංගික විවාහය නීතිගත කර නැති නමුත් කාන්තාවන් දෙදෙනෙකු විවාහ වෙයි ඕස්ට්‍රේලියාවේ සම ලිංගික විවාහය නීතිගත කර නැති නමුත් එරට කාන්තාවන් දෙදෙනෙක් විවාහ ගිවිසගෙන තිබෙනවා.  ඔවුන් තම විවාහය සිදු කර ඇත්තේ නවසීලන්තයේදීය. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.

ඇමරිකාවේ වෙඩි ප‍්‍රහාරයක් – හතරක් මරුට

ඇමරිකාවේ වෙඩි ප‍්‍රහාරයක් – හතරක් මරුට අැමෙරිකවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබිමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. බැංකුවක, නිවාස ඒකක කිහිපයක හා නීති ආයතනයක සිදු වූ වෙඩි ප්‍රහාර කිහිපයකින් මෙම පුද්ගලයන් මිය ගොස් තිබේ.  සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව පරීක්ෂණ පවත්වයි. අත්අඩගුවට පත් … "ඇමරිකාවේ වෙඩි ප‍්‍රහාරයක් – හතරක් මරුට"

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් 12 දෙනකු තුවාල ලබා ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පිටතදී විශාල ශබ්ද ඇසුණු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභාපතිවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන පාලම අසල 12 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව රොයිටර් ඡායාරූප ශිල්පියකු සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පිටතදී දෙදෙනකුට වෙඩි තබා … "බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමක්"

මව නොදැන පෙම්බැද ඇත්තේ තම පුතාටමයි – අපේ රටට අනුව නම් මේක ලොකු වැරැද්දක්

මව නොදැන පෙම්බැද ඇත්තේ තම පුතාටමයි  – අපේ රටට අනුව නම් මේක ලොකු වැරැද්දක් ආදරය, කොයි මොහොතක, කොයි ආකාරයෙන් අපිව හොයාගෙන එයිදි කියලා කාටවත් කියන්න බෑ. ඒ ආදරේ අවංකවම ලැබෙනවා නම් ඔබ අපි කවුරුත් හරිම වාසනාවන්තයි කියලා තමයි හැමෝම කියන්නේ. ඒකට වයස ප්‍රශ්නයක් නෑ කියලත් මිනිස්සු කියනවා, හැබැයි මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ. අපේ රටේ සංස්කෘතියට අනුව නම් මේක ලොකු වැරැද්දක්, ඒ වගේ ආදරයක් … "මව නොදැන පෙම්බැද ඇත්තේ තම පුතාටමයි – අපේ රටට අනුව නම් මේක ලොකු වැරැද්දක්"

බොලිවුඩ් නිළි අයිෂ්චර්යා රායිගේ පියා මියයයි

බොලිවුඩ් නිළි අයිෂ්චර්යා රායිගේ පියා මියයයි සුපිරි බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායිගේ පියාණන් වූ ක්‍රිස්ණරාජා රායි 18 වනදා මුම්බායි ලීලාවතී රෝහලේදී මිය ගොස් ඇත. පසුගිය කාළය පුරාවටම අසනීප තත්වයෙන් පසු වූ හෙතෙම මරණාසන්න අවස්ථාවේ සතියක පමණ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. පසුව ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී නිම කළ අතර එම අවස්තාවට ශාරුක් කාන් ඇතුලු නලු නිලියන් රැසක් සහභාගී වූහ.

නෙදර්ලන්ත අගමැති පුටුව දැඩි මුස්ලිම් විරෝධියකුට… දෙමල ඩයස්පෝරාව, යුරෝපා හවුල කැළඹේ..

නෙදර්ලන්ත අගමැති පුටුව දැඩි මුස්ලිම් විරෝධියකුට… දෙමල ඩයස්පෝරාව, යුරෝපා හවුල කැළඹේ.. අද පැවත්වෙන නෙදර්ලන්ත පාර්ලිමේන්තු මහා මැතිවරණ බොහෝ දුරට දැනට බලයේ සිටින අගමැති මාර්ක් රූට් Mark Rutte පරාජය කොට දැඩි මුස්ලිම් විරෝධී ජාතිකවාදි ග්‍රීට් වයිඩර්ස් Geert Wilders ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බව එරට අගමැති මාර්ක් රූට් පිලිගෙන ඇත. නෙදර්ලන්තයේ ද විශාල වශයෙන් දෙමළ ඩයස්පෝරාව හරහා ශ්‍රීලංකාවට බලපෑම් කරන යුරෝපීය සංගමයට අයත් ප්‍රධාන රටකි. එරටේ නව අගමැතිවරයා … "නෙදර්ලන්ත අගමැති පුටුව දැඩි මුස්ලිම් විරෝධියකුට… දෙමල ඩයස්පෝරාව, යුරෝපා හවුල කැළඹේ.."

ෆේස්බුක් එකට සුභ ආරoචියක්

ෆේස්බුක් එකට සුභ ආරoචියක් ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ බිරිඳ නැවතත් මව්පදවිය ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා. ඇය මීට පෙර එක් දරුවෙකු මෙලොවට බිහිකළ අතර මේ ඔවුන්ගේ දෙවන දරුවායි. ඔවුන් දෙදෙනාගේ පළමු දරුවාගේ වයස මේ වන විට අවුරුද්දයි මාස 3ක් පමණ වන අතර දෙවන දරුවා සම්බන්ධයෙන් මාර්ක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේද පසුගියදා සදහන් කර තිබුණා.  

ට‍්‍රම්ප් ඉරාකය ඉවත් කරයි – මුස්ලිම් රටවල් 06කට නැවත තහනමක් පනවයි

ට‍්‍රම්ප් ඉරාකය ඉවත් කරයි – මුස්ලිම් රටවල් 06කට නැවත තහනමක් පනවයි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට බලපාන පරිදි නව සංක්‍රමණික තහනමක් පනවමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූ බව ධවල මන්දිරය පවසයි. මීට පෙර අත්සන් තැබූ සංක්‍රමණික තහනම සංශෝධනයට ලක්කරමින් නිකුත් කළ මෙම නව විධායක නියෝගය දින 90කට බලපැවැත්වෙනු ඇත. කලින් අත්සන්කර තිබූ නියෝගය අධිකරණය විසින් අත්හිටුවනු ලැබූ අතර එහි රටවල් හතක් නම්කර තිබුණි. … "ට‍්‍රම්ප් ඉරාකය ඉවත් කරයි – මුස්ලිම් රටවල් 06කට නැවත තහනමක් පනවයි"

ට‍්‍රම්ප් අභියෝගයක් – ඔබාමා යළි දේශපාලනයට?

ට‍්‍රම්ප් අභියෝගයක්  – ඔබාමා යළි දේශපාලනයට? බැරක් ඔබාමා යලිත් දේශපාලන කරළියට එන බවට ඔහුගේ රාජ්‍ය සමයේ හිටපු නීතිපති Eric Holder විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ Democratic පක්ෂය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හා හිලරිගේ පරාජය හේතුවෙන් තවමත් අරගලයක නිරතවී සිටින බවයි. ඇමරිකාවට යම් නොගැළපෙන දේශපාලන තත්වයක් පවතින්නේ නම් පළමු පෙලේ දේශපාලනය හරහා නැවත කරළියට ඒමට සූදානම් බවයි බැරක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ. … "ට‍්‍රම්ප් අභියෝගයක් – ඔබාමා යළි දේශපාලනයට?"

දරුවන් 69 දෙනෙකු බිහිකල පලස්තීන කාන්තාව

දරුවන් 69 දෙනෙකු බිහිකල පලස්තීන කාන්තාව දරුවන් 69 දෙනෙකු බිහිකල පලස්තීන කාන්තාව ගසා තීරයේ දී මියගිය පුවත ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. වයස අවුරුදු හතලිහක් වු මෙම කාන්තාව නොකඩවා නිවුන් දරුවන් 16ක්ද, තුන්නිවුන් දරුවන් 7ක්ද, සිව්නිවුන් දරුවන් 4 ක්ද ප්‍රසූතකර ඇති බව වාර්තා වේ. කාන්තාවගේ සැමියා විසින් තම බිරිද මියගිය බව ගාසා අල්- අන්  ප්‍රවෘත්ති ඒජන්සියට දන්වා ඇත. ගෝලීය සංඛ්‍යා ලේඛනයන්ට … "දරුවන් 69 දෙනෙකු බිහිකල පලස්තීන කාන්තාව"

අයි එස්ලාගෙන් මිනීමස් පාඩමක්

අයි එස්ලාගෙන් මිනීමස් පාඩමක් අයි එස් අයි එස් ත්‍රස්තවාදින් ඔවුන්ගේ සටන්කාමින්ට මුස්ලිම්වරුන් නොවන පුද්ගලයන් මරා දමා ආහාරයට ගැනීමට උගන්වන බව කියති. ඔවුන්ගේ පුහුණු කඳවුරු වලදී මෙසේ කිරිමට උගන්වන අත්පොතක් හමුව තිබේ. මිනිස් සිරුරේ කෑමට සුදුසු කොටස් හා ඒවා ආහාරයට සුදුසු ලෙස සකසන අයුරු ගැන අයි එස් ත්‍රස්ත සංවිධානයේ උසස් නිළධාරීන් සිය සටන්කාමින්ට උපදෙස් ලාබදී ඇත.. තවත් වාර්තාවක් සඳහන් කරන … "අයි එස්ලාගෙන් මිනීමස් පාඩමක්"

මිස්කෝල් එකෙන් කටහඬට වශී වී ආදරය සොයා ගිය තරුණයාට වුන වැඩේ

මිස්කෝල් එකෙන් කටහඬට වශී වී ආදරය සොයා ගිය තරුණයාට වුන වැඩේ තමන් ලබාගත් දුරකථන ඇමතුමකින් පසුව එය වැරදි දුරකථන අංකයකට යොමුවීමත් සමඟින් ජීීවිතයම වෙනස් වූ තරුණයෙකු පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා. මෙලෙස වැරදි දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ Sofian Loho Dandel නම් 28 හැවිරිදි තරුණයෙකුයි. ඇමතුමට අනෙක් පසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ Martha Potu නම් කාන්තාවක්. Dandel කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වැරදීමකින් ගත් දුරකථනයට ප්‍රතිචාර දැක්වූ කාන්තාවගේ කටහඬ … "මිස්කෝල් එකෙන් කටහඬට වශී වී ආදරය සොයා ගිය තරුණයාට වුන වැඩේ"

ජනපති ට්‍රම්ප් කලින්ම පොලොන්දු ඉටුකරයි

ජනපති ට්‍රම්ප් කලින්ම පොලොන්දු ඉටුකරයි තමන් සැලසුම් කළ පරිදිම මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකරන තාප්පය ඉදිවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහතික වෙයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කන්සර්වේටිව් දේශපාලන ක්රියාකාරී කොංග්රසය අමතමිනි. එහිදී, ජනාධිපතිවරයා අවධාරණය කළ සිටියේ තමා සෑම විටම ඇමෙරිකානු ජනතාව ඉදිරියේ තබමින් කටයුතු කරන බවත්, මේ දැවැන්ත දේශසීමා තාප්පය ඉදිකරන බවත් සපථ කළේය. එමෙන්ම, තම රට තුළින් නරක … "ජනපති ට්‍රම්ප් කලින්ම පොලොන්දු ඉටුකරයි"

අලුත් ග්‍රහ ලෝක 07ක්, ඉන් 03ක් මිනිස් වාසයට සුදුසුයි

අලුත් ග්‍රහ ලෝක 07ක්, ඉන් 03ක් මිනිස් වාසයට සුදුසුයි තනි තරුවක් වටා පරිභ්‍රමණය වන පෘථිවියට සමාන ග්‍රහ ලෝක 07ක් සොයා ගැනීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතුරින් මිනිස් වාසයට වඩා සුදුසු ග්‍රහ ලෝක තුනක් ඇති බව පැවසේ. මෙම පර්යේෂණයට එක්වූ බෙල්ජියම් හි ලීග් විශ්වවිද්‍යාලයේ මිෂෙල් ගිලන් විසින් බී.බී.සී මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා වන චන්ද්‍රයන් පිහිටා … "අලුත් ග්‍රහ ලෝක 07ක්, ඉන් 03ක් මිනිස් වාසයට සුදුසුයි"

IS ත්‍රස්තයින් පාකිස්ථානයේ මුස්ලිම් පුදබිමක් වනසයි

IS ත්‍රස්තයින් පාකිස්ථානයේ මුස්ලිම් පුදබිමක් වනසයි පාකිස්ථානයේ සින්ද් ප‍්‍රාන්තයේ සුෆී පුද බිමේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කාන්තාවන් නව දෙනෙකු සහ කුඩා දරුවන් 20 දෙනෙකු සිටින බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ. පිපිරීමෙන් 250කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල සඳහන්. අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක පළ කෙරෙනවා. https://vp.nyt.com/video/2017/02/16/71231_1_17pakistan-bomb_wg_360p.mp4  

දේශපාලන උණුසුම මැද තමල්නාඩු මහ ඇමති යෝජනා වෙයි

දේශපාලන උණුසුම මැද තමල්නාඩු මහ ඇමති යෝජනා වෙයි අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ (ADMK) ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන එඩප්පාඩි පලනිසාමි තමිල්නාඩු ප්‍රාන්තයේ මීළඟ මහ ඇමතිවරයා ලෙස පත්කිරීමට නියමිත බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය නිවේදනය කරයි. තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ හමුවූ එඩප්පාඩි පලනිසාමි සිය ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. දින පහළොවක් ඇතුළත ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය තුළ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගැනීමේ යෝජනාවක් සම්මත කරගන්නා ලෙසත් ආණ්ඩුකරු … "දේශපාලන උණුසුම මැද තමල්නාඩු මහ ඇමති යෝජනා වෙයි"

තමිල්නාඩුවම දෙදෙරයි – ශෂිකලා වැඩ බලන මහ ඇමතිගෙන් පළිගනී

තමිල්නාඩුවම දෙදෙරයි –  ශෂිකලා වැඩ බලන මහ ඇමතිගෙන් පළිගනී වී. කේ. සසිකලා වරදකාරිය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පැය දෙකක් යන්නටත් පෙර  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. නියෝජිතයන් හමුවූ පක්ෂයේ මහ ලේකම් වී. කේ. සසිකලා පක්ෂ නායකත්වයට ඊ. කේ. පලනිසාමි පත්කරගෙන තිබෙනවා. එමෙන්ම ඇයට එරෙහි වූ වැඩබලන මහ ඇමති  ඕ. පන්නීර්සෙල්වම් පක්ෂයෙන් නෙරපීමටද ඔවුන් යෝජනාවක් සම්මත කරගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් දඬුවම් නියමවීමෙන් පසු සසිකලා … "තමිල්නාඩුවම දෙදෙරයි – ශෂිකලා වැඩ බලන මහ ඇමතිගෙන් පළිගනී"

වැඩිපුරම කියැවූ පුවත්