Breaking News » විචිත්‍ර

ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ නැරඹිය යුතු ඡායාරූප පෙළක්

ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ නැරඹිය යුතු ඡායාරූප පෙළක් උත්තරීතර ආදරයට අන් සියල්ල යටත් බව ඔප්පු කළ අපේ කාලයේ සැබෑ ආදරවන්තයින් යුවළක් ආදරය කියන වචනයට නියම අරුතක් දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ මේ ලෝකේ කීයෙන් කී දෙනාද..? සමහරු ආදරේට ආදරේ කරද්දි සමහරු ආදරේට වෛර කරනවා. තවත් සමහරු ආදරේ කරද්දි ආදරේ වෙනුවට හොයන්නෙ මිල මුදල්, කුල මල භේද. මේ විවිධාකාර වූ සමාජයේ සැබෑ ආදරය හමුවුණු යුවළකගේ … "ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ නැරඹිය යුතු ඡායාරූප පෙළක්"

නෙස්ලේ සමාගම ආරම්භ වුණු හැටි

නෙස්ලේ සමාගම ආරම්භ වුණු හැටි   ශ්‍රී ලංකාවේ කාගේත් ජනප්‍රියම පානයක් වන “මයිලෝ” නිෂ්පාදනය කරන නෙස්ලේ මව් සමාගම ආරම්භ වුණේ 1866 අවුරුද්දේ. නමුත් මේ ආයතනය නෙස්ලේ ලංකා විදිහට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹුවේ 1906 වසරේ ඉඳලයි. මුලින්ම ළදරු ආහාර වර්ගත්, ලංකාවේ අදටත් හැමෝම දන්න එකම උකු කිරි වර්ගය වන  “මිල්ක් මේඩ්” එකත් නිෂ්පාදනය කරන එකෙන් තමයි ඔවුන් ව්‍යාපාරය ආරම්භ කළේ. … "නෙස්ලේ සමාගම ආරම්භ වුණු හැටි"

රාජ්‍ය ඡායාරූප උළෙලට නිර්මාණ භාරගනී

රාජ්‍ය ඡායාරූප උළෙලට නිර්මාණ භාරගනී කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රචලිත කිරීම. ඡායාරූප ශිල්පය ප්‍රශස්ත – ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම හා රාජ්‍ය මට්ටමින් ඡායාරූපකරණය සඳහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම අරමුණු කර ගෙන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන 2017 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා දැන් නිර්මාණ බාරගනු ලබන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජීවන රටා සහ සංස්කෘතික අංග, සොබාදහම, … "රාජ්‍ය ඡායාරූප උළෙලට නිර්මාණ භාරගනී"

ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය – “ආලෝකෝ උදපාදි“

ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය – “ආලෝකෝ උදපාදි“ මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොලී ආක්‍රමණයත්, එකී සොලී ආක්‍රමණය හමුවේ එතෙක් සෞභාග්‍යයෙන් අනූනව පැවැති ශ්‍රී ලංකා ද්වීපය ක්‍රමයෙන් විනාශය කරා ගෙනයාමත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ජනීජනයා දැඩි පීඩාවට පත් කරමින් රට අරාජිකත්වය කරා ගෙනයමින් සිටි සමයක වළගම්බා රජු යළිත් භික්ෂූන් වහන්සලාගේ අනුග්‍රහය යටතේ සංවිධානය වී සොලීන් පළවා හැර රට ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන … "ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය – “ආලෝකෝ උදපාදි“"

අපිට අයිති නැති කෑම කිහිපයක්

අපිට අයිති නැති කෑම කිහිපයක් ආප්ප, පිට්ටු සහ ඉඳිආප්ප මේ ආහාර වර්ග තුනට අභාෂය ලැබී ඇත්තේ අපේ අසල්වැසි රටෙනි. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පැවත එන මේවා ඔවුන් හඳුන්වන්නේ ආපම්, පුට්ටු වැනි නම් වලිනි. එළු මස් ආප්ප වැනි අප අසා නැති වර්ගයේ නානාවිධ ආප්ප ඔවුන් සාදාගන්නා අතර ලංකාවේ ද පැණි ආප්ප, බිත්තර ආප්ප, ප්ලේන් ආප්ප, කිරි අප්ප ආදී වශයෙන් ආප්ප වර්ග … "අපිට අයිති නැති කෑම කිහිපයක්"

චාලි චැප්ලින්ගේ ජීවිත කතාවක් එලියට

චාලි චැප්ලින්ගේ ජීවිත කතාවක් එලියට නිහඩ චිත්‍රපට ලෝකයේ විකට රජා ලෙස ලෝක චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර නමක් රැන්දූ චාලි ස්පෙන්සර් චැප්ලින් අන්‍යයන් හිනැස්සීමට උපන් හපන්කම් දැක්වූ විකට නළුවෙක් මෙන්ම අභිරූපන ශිල්පියෙක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඒ ඔහු ලොව ප්‍රසිද්ධ වූ ආකාරයයි. 1889 අප්‍රේල් 18 වනදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඉතාමත් දිළිදු පවුලක දෙවැන්නා ලෙස චැප්ලින් උපත ලබනවා. තරුණ වියේදී මත්පැනට හුරුවූ ඔහුගේ පියා … "චාලි චැප්ලින්ගේ ජීවිත කතාවක් එලියට"

කොළඹ, කොටහේන සහ තවත් නගර කිහිපයකට නම් ලැබීමට හේතු

කොළඹ, කොටහේන සහ තවත් නගර කිහිපයකට නම් ලැබීමට හේතු ගිනි ගහන අව්වේ, කන් බිහිරි කරවන ඝෝෂාවන්ගෙන් හා දැඩි අවිවේකයෙන් පිරුණු කොළඹ නගරයේ වීදි වල සැරිසරන ඔබ මිට දශක තුනකට පමණ ඉහතදී මෙම භූමිය වල් අලින් ප්‍රමුඛ වන සතුන්ගෙන්ද, සිසිල් දියදහරාවන්ගෙන් මෙන්ම සොබා අසිරියෙන්ද සපිරි වනරොදයන්හි රජදහනක් වූ බව කිසිසේත්ම විශ්වාස නොකරනු ඇති. ඉතින් මෙම ලිපිය තුළින් අද ඔබට ගෙන එන්නේ මීට සියවස් තුනකට පමණ … "කොළඹ, කොටහේන සහ තවත් නගර කිහිපයකට නම් ලැබීමට හේතු"

රුහුණෙන් මානුෂීය මෙහෙවරක් – ඔබත් දායක වන්න

රුහුණෙන් මානුෂීය මෙහෙවරක් – ඔබත් දායක වන්න බලාපොරොත්තුවේ පියසටහන් පෙබරවාරි 25 කරාපිටිය පිළිකා රෝහලට රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ 2009 සහෝදරත්වය විසින් හෘදයාංගමව සංවිධානය කරනු ලබන “සහෝදරත්වයේ පියසටහන් සේදී නොයනු පිණිස..“ යනුවෙන් නම්කර ඇති ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය වෙත උදෑසන දානය පිළිගැන්වීම සහ ඔවුන් සමග සුහදත්වය වර්ධනය කරගැනීමේ මානුෂීය මෙහෙවර 2017 පෙබරවාරි 25 වැනි දා එම රෝහලේදී පැවැත්වීමට නියමිතය. … "රුහුණෙන් මානුෂීය මෙහෙවරක් – ඔබත් දායක වන්න"

විජිත රෝහණගේ අලූත්ම අනාවැකිය(VIDEO)

විජිත රෝහණගේ අලූත්ම අනාවැකිය(VIDEO) විජිත රෝහණගේ අලූත්ම අනාවැකිය Ravi maruwa obata Kohomada? Lagna hatharakta hondai, Posted by Vijitha Rohana Wijemuni on Friday, January 13, 2017

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වජ්‍ර ජයන්තිය අද(VIDEO)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වජ්‍ර ජයන්තිය අද(VIDEO) පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කර අදට (10) වසර 75 ක් සපිරේ. ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කළ පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. එය ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 2 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ … "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වජ්‍ර ජයන්තිය අද(VIDEO)"

2016දී වැඩිම ආදායම් ඉපැයූ නිළිය මෙන්න

2016දී වැඩිම ආදායම් ඉපැයූ නිළිය මෙන්න සුප්‍රකට ෆෝබ්ස් සගරාවේ සමීක්ෂණයට අනුව 2016 වර්ෂයේ හොලිවුඩයේ වැඩිම ආදායම් ඉපැයූවන් අතර සුප්‍රකට රංගන ශිල්පිනී ස්කාලට් ජොහැන්සන් ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ. ඇය රංගනයෙන් දායක වූ, 2016 වර්ෂයේදී තිරගත වූ ‘Captain America: Civil War’ (ඇ.ඩො. බිලියන 1.15 ක පමණ ඉපැයූ) සහ ඇ.ඩො බිලියන 1.2 ක පමණ ආදයමක් ඉපැයූ ‘Hail Caesar’ සිනමා පට මේ සඳහා බෙහෙවින් දායක … "2016දී වැඩිම ආදායම් ඉපැයූ නිළිය මෙන්න"

‘මිස්ටර් බීන්’ සමු ගනී

‘මිස්ටර් බීන්’ සමු ගනී හාස්‍යය නොඅඩුව පිරුණු රංගනයෙන් මුළු ලොවම පිනවාලූ ‘මිස්ටර් බීන්’ හෙවත් රෝවන් ඇට්කින්සන් මෑතකදී කළ ප්‍රකාශයකින් රසික කැළ අසතුටට පත්වූවාට කිසිම සැකයක් නැහැ. ඔහු පැවසුවේ ‘මිස්ටර් බීන්’ගේ රංගනයෙන් විශ්‍රාම ගැනීමට කාලය පැමිණ තිබෙන බවයි. ‘මිස්ටර් බීන්’ චරිතය නිසා තමන්ට ප්‍රසිද්ධියක්, වාණිජමය වටිනාකමත් ලැබුණු බව පවසන රෝවන්, දැන් ඉතින් එයින් ඈත්වී විවේකය ලැබීමට සුදුසු යැයි පවසනවා. “දැන් … "‘මිස්ටර් බීන්’ සමු ගනී"

රහල් අල්විස්ගෙන් (Rahal Alwis) අලුත් ගීතයක්

රහල් අල්විස්ගෙන් (Rahal Alwis) අලුත් ගීතයක් හිත රිදුන හැමදාම – Rahal Alwis (Coming Soon ) Lyrics – Simeth Kaveeja Music – Huzzel Music Director – Rahal Alwis@RahalPRODUCTION Dop & Editor  Sajith Priyankara  Sachinthana P Official photographr – Nirodha Senavirathna Senevirathne

තරුණියක් ගැන කිසිදා නො අසන ලද කතාවක් ..

තරුණියක් ගැන කිසිදා නො අසන ලද කතාවක් .. මනාලියක් වෙන දවසට ලස්සනට ඉන්න කොයි  තරුණිය ද අකමැති? එත් තමන්ගේ මඟුල දවසේ හිස බූ ගාපු තරුණියක් ගැන කිසිදා නො අසන ලද කතාවක් තමයි මේ. වසර තිහක්‌, ඒ කියන්නේ උපන් දා ඉඳන් ම වාගේ එකිනෙක හඳුනාගෙන හිටපු මේ යුවලගෙන් තරුණයට පිළිකා රෝගයක් තියෙනව කියල හොයාගත්තේ පහුගිය අවුරුද්දේ. ඒ වෙද්දී මේ දෙන්නගේ විවාහයට තිබ්බේ සති කිහිපයයි. … "තරුණියක් ගැන කිසිදා නො අසන ලද කතාවක් .."

ගැහැණු නැති ‘තනිකඩ ගම්මානය’

ගැහැණු නැති ‘තනිකඩ ගම්මානය’ තනිකඩ ගම්මානය’ ලෙසින් හැඳින්වෙන මෙම හුදකලා ගම්මානය චීනයේ පිහිටා ඇති ‘ලඕයා’ නම් දුෂ්කර ගම්මානයයි. විවාහ වීම සඳහා කාන්තාවක් සොයා ගැනීම අසීරු වීම මෙම ගමේ බොහෝ පුරුෂයන් මුහුණ දී සිටින ප්‍රශ්නයක් බවට පත්වී තබෙනවා. ගම්මානයේ පවතින අධික දුෂ්කරතා හේතුවෙන් ‘ලඕයා’ ගම්මානයේ කාන්තාවන් වැඩි දෙනෙක් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී සිටීම මෙයට හේතු වී තිබෙනවා. මෙම ගම්මානයේ … "ගැහැණු නැති ‘තනිකඩ ගම්මානය’"

සත්ව ඉතිහාසයම වෙනස් කල මුවෙක් ..

සත්ව ඉතිහාසයම වෙනස් කල මුවෙක් .. කොටියෙකුගෙන් තම ජීවිතය බේරාගන්නට ජීවිතයත් මරණයත් අතර දරුණු සටනක නියැලෙන මුවෙකුගේ ඡායාරූප එකතුවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. ඉන්දියාවේ මධ‍ය ප්‍රදේශයේදී මෙම රූපපෙල කැමරා කාචයට සටහන්ව ඇත.   මේ එම ඡායාරූප පෙලයි ..

ජනප‍්‍රියම නිළිය වීම ගැන ශලනි ගොඩක් සතුටින් ..

ජනප‍්‍රියම නිළිය වීම ගැන ශලනි ගොඩක් සතුටින් .. ජනප‍්‍රියම නිළිය වීම ගැන ශලනි ගොඩක් සතුටින් වගේ? ඔව්. ඒ ගැන ගොඩක් සතුටුයි.   සතුට ටිකක් විස්තර කරමු ඉතින්? සතුට විස්තර කරන්න බෑ. වචනවලින් කියන්න බැරිතරම්.   ජනප‍්‍රිය නිළිය වුණේ කීවෙනි වතාවටද? මේ දෙවනි වතාවට.   ගිය වසරේ රඟපෑ ටෙලිනාට්‍ය ගැනත් කියමු? ගිය වසරේ සිට මේ දක්වා වස්සාන පේ‍්‍රමය සහ මොණර කිරිල්ලි විකාශය වෙනවා. ඒ … "ජනප‍්‍රියම නිළිය වීම ගැන ශලනි ගොඩක් සතුටින් .."

පේරාදෙණිය කළමණාකරණ පීඨයේ සිසුන් උද්ඝෝෂණයේ

පේරාදෙණිය කළමණාකරණ පීඨයේ සිසුන් උද්ඝෝෂණයේ කළමණාකරණ පීඨයේ සිසුන් 184කගේ විභාය අයිතිය අහෝසි වී ඇතැයි පවසමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අද (08) දහවල් කළමණකරණ පීඨය ඉදිරිපිට සිට පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත විය. කළමණාකරණ පීඨය ස්ථාපිත කර ඇති නමුත් වසරකට අධික කාලයක් තිස්සේ එහි පවතින අධ්‍යාපනික, භෞතික හා සුභ සාධක හේතුමත සිසුන්ට දේශනවලට සහභාගීවීමේ හැකියාව අල්ප වී ඇතැයි විරෝධතාවට එක් වෙමින් … "පේරාදෙණිය කළමණාකරණ පීඨයේ සිසුන් උද්ඝෝෂණයේ"

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්