Menu

Breaking News » දෙපැත්ත

ඇමතිකම් 13කට අදාල කැබිනට් සංශෝධනයේ පිටපතක් ලීක් වෙයි – රවීගේ ඇමතිධූරය අගමැතිට

ඇමතිකම් 13කට අදාල කැබිනට් සංශෝධනයේ පිටපතක් ලීක් වෙයි – රවීගේ ඇමතිධූරය අගමැතිට ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවට වාර්තා වූ කැබිනට් සංශෝධනයට අදාල රහස් ලියැවිල්ලක් බව සැක කල හැකි ලියවිල්ලක් පිටවී තිබෙනවා. එම ලියවිල්ලට අනුව අමාත්‍යධූර 13ක් සංශෝධනය වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයෙන් අනතුරුව එම සංශෝධනය සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සංශෝධනය කලෙක පටන් සිදු කිරීමට නියමිතව තිබුණද අගමැතිවරයාගේ එකගත්වය නොලැබීම හේතුවෙන් පමා … "ඇමතිකම් 13කට අදාල කැබිනට් සංශෝධනයේ පිටපතක් ලීක් වෙයි – රවීගේ ඇමතිධූරය අගමැතිට"

අගමැති රනිල් රවි,හර්ෂ සමගින් විනෝද වෙයි(VIDEO)

අගමැති රනිල් රවි,හර්ෂ සමගින් විනෝද වෙයි(VIDEO) කොලඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල්මහ සටන’ ක‍්‍රිකට් තරගය නැරඹීමට පැමිනි ආදි රෝයල් සිසුවෙකු වූ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තරගය අතරේ විනෝද වූයේ මෙසේය. අගමැතිවරයා සමග මුදල් ඇමති රවි කරුණානායක නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් රැසක්ද සහභාගී වී සිටියහ

නාමල්ගේ වැඩසටහනට මහින්ද එයි(PHOTO)

නාමල්ගේ වැඩසටහනට මහින්ද එයි(PHOTO) හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ මග පෙන්වීම යටතේ තාරුණ්‍යට හෙටක් සංවිධානය මගින් සංවිධානය කළ “සාර්ථක ජිවිතයට අතවැලක්” ධනාත්මක චින්තන වැඩසටහන මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.මේ සදහා නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන්.ඩිවී චානක මන්ත්‍රී තුමන් පළාත් සභා මන්ත්‍රී වරුන් හා හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී වරුන් එක්ව සිටියහ..      

මහින්දට එරෙහිව මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

මහින්දට එරෙහිව මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් මහ බැංකුව විසින් පසුගිය රජය සමයේදී නීති උල්ලංඝණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි. ගිය රජයේ මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනවාරි 08 වන දින 1895/19 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රටේ මුල්‍ය නීති කඩමින් යයිද පවසන එම නිවේදනය හිටපු මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිස … "මහින්දට එරෙහිව මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්"

ප‍්‍රවාහන ඇමතිගෙන් යතුරුපැදි හිස්වැසුම් වලට ගැසට් පත‍්‍රයක් – මූලික කරුණු 10ක් ප‍්‍රකාශයට පත් කරයි

ප‍්‍රවාහන ඇමතිගෙන් යතුරුපැදි හිස්වැසුම් වලට ගැසට් පත‍්‍රයක් – මූලික කරුණු 10ක් ප‍්‍රකාශයට පත් කරයි යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණා. යතුරුපැදි හිස්වැසුමක් පැළඳීමේදී අනුගමනය කළ යුතු මූලික කරුණු 10 ක් මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සරත් ෆොන්සේකා තනතුරෙන් පහ කරනු – ජනපතිට ලිපියක්

සරත් ෆොන්සේකා තනතුරෙන් පහ කරනු – ජනපතිට ලිපියක් අමාත්‍ය සරත් ෆොන්සේකා ත්‍රිමලේ පිළිබද අසත්‍ය ප්‍රකාශ කළා නම් තනතුරෙන් පහකළ යුතුය.- ජාතික ඒකාබද්ධ කමිටුව ජනපතිට ලියයි.  2017 පෙබරවාරි 07 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 අතිගරු ජනාධිපතිතුමනි, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරිමට යාමක් සම්බන්ධව පලව ඇති මාධ්‍ය වාර්තා පිළිබඳවයි ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සාකච්ඡා කෙරමින් පවතින බවක් අමාත්‍ය සරත් … "සරත් ෆොන්සේකා තනතුරෙන් පහ කරනු – ජනපතිට ලිපියක්"

අගමැති ලේකම්ට අගමැතිගෙන් නියෝගයක්

අගමැති ලේකම්ට අගමැතිගෙන්  නියෝගයක් කොටි සංවිධානය සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට උපායශීලී වීම ඇතුළු හේතු දක්වමින් ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයකින් දෙන ලද ගෞරව ආචාර්ය උපාධිය කිසි විටෙකත් භාවිතයට නොගන්නා ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබීම, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මුල්‍ය සහය ලබා ගැනීමට පදනම සැකසීම සහ යහ පාලනය ස්ථාපිත කරලීමට කැපවීම ආදී කරුණු ගණනාවක් ද … "අගමැති ලේකම්ට අගමැතිගෙන් නියෝගයක්"

විමල් සිරකුටියේ සිට අලූත් වැඩක් අරඹයි

විමල් සිරකුටියේ සිට අලූත් වැඩක් අරඹයි රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක සහ හිටපු නිවාස ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ දිනවල රිමාන්ඩ් සිර මැදිරියේ සිට පොතක් ලිවීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. ඒ මහතා දිනපතා රාත්‍රී 12.00 පමණ වන තුරු නිදිවරමින් එහි කටයුතු සිදුකරගෙන යන බව පැවසේ. ලැබුණු විවේකයේ තමන් ලියමින් සිටින පොත පිළිබඳ තොරතුරු ඊයේ (17 දා) … "විමල් සිරකුටියේ සිට අලූත් වැඩක් අරඹයි"

ජනපති කතරගම යයි

ජනපති කතරගම යයි රටේ පවතින නියං සමය අවසන් කර රටේ ගොවිතැනට අවශ්‍ය නිසි වැසි ජලය ලැබී රටේ ජනයාගේ බව බෝග අටු කොටු සරුවී ලබන 2017 වර්ෂ රටට සුබ පළ උදා කර ගැනීම පිණිස තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා  ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත් සිදුකළේය. කතරගම කිරිවෙහෙරට පැමිණි ජනපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන … "ජනපති කතරගම යයි"

රණවිරුවන් වෙනුවෙන් ජනපති පෙරට..

රණවිරුවන් වෙනුවෙන් ජනපති පෙරට.. රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ‍රජය නිරන්තරයෙන් කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොඅඩුව ලබාදීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා කියයි. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික රණවිරු එකමුතුව අද දහවල් හමුවු අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එහිදී ජාතික … "රණවිරුවන් වෙනුවෙන් ජනපති පෙරට.."

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රභලයෙක් අලුත් පක්ෂයට එක්වීමේ සූදානමක්..

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රභලයෙක් අලුත් පක්ෂයට එක්වීමේ සූදානමක්.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය බාර ගන්නේ නම් තමන්ද එම පක්‍ෂයට එක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පවසයි. දිවුලිපිටියේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඒකාබද්ධ විපක්ෂය තරග කරන්නේ නව බලවේගයකින් බවයි. අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් ජපක්‍ෂයේ සාමාජිකයෙක් … "ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රභලයෙක් අලුත් පක්ෂයට එක්වීමේ සූදානමක්.."

මෛත‍්‍රී – චන්ද්‍රිකාට පොරොන්දුවක් දෙයි

මෛත‍්‍රී – චන්ද්‍රිකාට පොරොන්දුවක් දෙයි හිටපු ජනපතිනියගේ පුත් විමුක්ති කුමාරතුoගට අත්තනගල්ල ශ්‍රී.ලා.නි.ප සoවිධායක ධූරය දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුoග මහත්මියට එකගතාවය පල කර ඇත. පසුගිය 05 දා අත්තනගල්ල හොරගොල්ල වලව්වේදී ජනධිපතිවරයා හා හිටපු ජනපතිනිය අතර පැය 03 ක් තිස්සේ පැවති සාකච්චාවෙන් පසු මෙම තීරණය ගෙන ඇතැයි විශ්වාසණීය ආරoචි මාර්ග පවසයි. __දෙනගම ධම්මික රණවීර__  

2017 අය වැය යෝජනා සියල්ල මෙතැනින් බලන්න..(UPDATE)

2017 අය වැය යෝජනා සියල්ල මෙතැනින් බලන්න..(UPDATE) 16:50 – ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ. 16:46 – අධිවේගී මාර්ගයේ ගාස්තු රාත්‍රී නවයේ සිට උදෑසන පහ දක්වා රුපියල් 50කින් අඩු කෙරේ. 16:46 – මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරේ. පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල් දෙකකින් ද, භූමිතෙල් … "2017 අය වැය යෝජනා සියල්ල මෙතැනින් බලන්න..(UPDATE)"

ට‍්‍රම්ප්ගේ ජයෙන් ලංකාව සිදුවන විශේෂම දේ මෙන්න

ට‍්‍රම්ප්ගේ ජයෙන් ලංකාව සිදුවන විශේෂම දේ මෙන්න අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් තේරී පත්වීමෙන් ශ‍්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මහාචාර්ය නයනි මැලගොඩ සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ක්‍රියාවලිය පුරාම විදේශ රටවල් සමග සම්බන්ධතාවය තබා ගන්නා ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අදහස් දක්වා නොතිබූ බවයි. කෙසේවෙතත් අමෙරිකාවට මිත්‍රශීලි රටවල් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් රඳවා ගැනීමට ඔහු … "ට‍්‍රම්ප්ගේ ජයෙන් ලංකාව සිදුවන විශේෂම දේ මෙන්න"

වැඩිපුරම කියැවූ පුවත්