dawase-wedagath-kama

පෙබරවාරියේ රුපියල් 5 කින් සහල් අඩුකරන්නවා – ඩඩ්ලි සිරිසේන කියයි

පෙබරවාරියේ රුපියල් 5 කින් සහල් අඩුකරන්නවා – ඩඩ්ලි සිරිසේන කියයි

එන පෙබරවාරි මැද සතියෙන් පසු රටතුල සහල් තොග මිල කිලෝව රුපියල් 5 කින් අඩුකිරීමට තමන් ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයින් තීරණය කල බව අරලිය සහල් සමාගමේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

දැනට ඇති සහල් තොග මිල ගණන් කිසි ලෙසකින් වැඩි නොකරන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙන්න බලන්න වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz