Menu

ඉදිරි ජනාධිපතිවරණයේ ඇත්ත නැත්ත රාජිත කියයි

January 11, 2017

2020දී මෙරට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්ඩුවේ අපේක්‍ෂාව වන්නේ ඊට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් ලෙන ඒම බවද අද පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට තරග කල යුතු යයි ශ‍්‍රිලනිපයේ ඇතැමුන් පවසන දේ අදාල නොවන බවත් කී ඇමතිවරයා ජනාධිපතිවරයාගේ අරමුණද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යයිද පැවසීය.

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz