Menu

ශෂී වීරවංශගෙන් ඉල්ලීමක්

January 11, 2017

රක‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සිය නිවසින් ආහාර ලබාදීමට අවසර ඉල්ලා තිඛෙනවා.

බන්ධනාගාර ආරංචි පැවසුවේ මන්ත්‍රීවරයාගේ බිරිද මැගසින් බන්ධනාගාරයෙන් ඊට ලිඛිතව අවසර ඉල්ලා ඇති බවයි.

එම ඉල්ලීම අනුව විමල් වීරවංශට අද දහවල් සිට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර හිමි වනවා.

මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුද පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයට පැමිණි බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz