Menu

මහින්දගෙන් සහතිකයක්

January 11, 2017

දේශපාලන පලිගැනීම් මත සිරගත කළ විමල් විරවංශ මහතාගේ සුවදුක් සොයා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා මැගසින් බන්ධනාගාරයට පැමිණි අතර විපක්ෂයේ මන්ත්‍රී වරුන් සිරග්තකොට කෙතරම් පලිගැනීම් වලට ලක් කලද රට වනසන ආණ්ඩුව පන්නා දැමීමට කටයුතු කරන බව මෙහිදී සපථ කළහ..

වැඩිපුරම කියැවූ පුවත්

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz